දෙමල කියන්නේ පරණම එක කියන්නේ+5
දෙමල කියන්නේ පරණම එක කියන්නේ+5

විකිපීඩියා එකේනම් තියෙන්නෙ ටැමිල් 200 BC පරණයි. ඊජිප්ෂියන් 2690 BC පරණයි කියල. ඔය යු-ටියුබ් එකේ වීඩියෝ දාන උන් හරියට දන්නෙ නැතුව ඇති.![]()
source ?

උඹ ගුලි කාලද ඉන්නෙ.... සෝස් එක තමයි විකිපීඩියා කියල දාලා තියෙන්නෙ
බලපන් මේ ලින්ක් එකට ගිහින්
https://en.wikipedia.org/wiki/List_of_languages_by_first_written_accounts

එළාරත් චොළයෙක්.

සිංහල හා දෙමල අක්ෂරත් සාමාන්‍යෙයන් එක වගේනේ? ඒක නිසා සිංහලත් දෙමළ හෝ ඊට වඩා පරණ වෙන්න පුළුවන්
ලංකාවේ සෙල්ලිපි වල තියෙන පූර්ව බ්‍රාහ්මි අක්ෂරත් ගොඩක් පරණ වෙන්න ඕනේ.
හැබැයි මීට කල්ප ගානකා ඉහතදී සිටිය සියලුම බුදුවරයාණන් වහන්සේලා ධර්මය දේශනා කලේ මාගධී භාෂාවෙන් , ඒක නිසා මාගධී භාෂාව තමයි පරණම භාෂාව (unofficially)