isharackp said:ow ow.. ehema kiyanne.. apita kela apita wada hondata kela novi ogollonta weda tika karaganna.. hehe![]()
![]()
Ahh...me mekage wadi bana!
.... kela wenne kohomada thawa tym thiyenawane neda?? Balamu balamu...this year da next year tha?isharackp said:ow ow.. ehema kiyanne.. apita kela apita wada hondata kela novi ogollonta weda tika karaganna.. hehe![]()
![]()
.... kela wenne kohomada thawa tym thiyenawane neda?? Balamu balamu...this year da next year tha?ratzrul said:Ahh...me mekage wadi bana!![]()
.... kela wenne kohomada thawa tym thiyenawane neda?? Balamu balamu...this year da next year tha?

isharackp said:next year.. eath magadi hira unoth aul.. ekai kiwwe.. anyway puluwannam ehema weda karan yanna.. bye malli.... mama yanawa.. tc.. cu laterzz..![]()
![]()
hehe...bye bye...mamath thawa tikakin yanawa...cya bye good nite..ෆේක් මිනිස්සු අඩුවෙන් හිටපු කාලයක් ඒක… ගුරුවරු පවා අව්‍යාජව ස්කෝලෙ ඉගැන්නුවා. ජීවිතේ උඩු යටිකුරු වුණේ විභාගෙ කාලෙ තමයි. ඒත් ඉගෙන ගන්න තියෙන ආශාව උනන්දුව ගැන සතුටුයි. අපේ යාළුවො සමහරු අද විවාහ වෙලා දරුවො හදල තවත්ස මහරු පිළිකා එක්ක පොර බදලා සමාදානයෙත් සැතපෙනවා. 2007 සෙට් එක උඹල කොහෙ උන්නත් මොනව කළත් සතුටින් ඉඳපල්ලා. ජයවේවා !
adoh maaath....eh kaale EK ekema thama wadipuaමමත් 2007 O/L කලේ.![]()
2007 ඕ ලෙවල් කියන්නෙ මන් හිතන්නෙ මට වඩා අවුරුද්දක් වැඩිමක් අයියලා ටිකක් තමා.
මන් 2008 ඕ ලෙවල් ,කිරිය ගැන අහලා තිබ්බට ගෙදර ඉන්ටර්නෙට් තිබ්බෙ නැහැ නෙ එ කාලෙ ඉතින් මෙකට ආවෙ නැහැ. 2009 නෙහ් ඉන්ටර්නෙට් ගත්තෙ.
ඔය කාලෙ මාත් මගෙ මෙතෙක් ගත කරපු ජීවිතෙ කැමති කාලයක් .
එ කිව්ව 2007-2009 අවසාන භාගය වෙනකන් .
මතකයන් ගොන්නක් තියෙනවා .
ලොකුම අවුලකට කියලා ඔය කාලෙ ඉතින් තිබ්බෙ රටෙ සිවිල් යුද්ධය තමා .
ක්ලෙමො බෝම්බ පිපිරෙයි කියන බයෙන් සැකෙන් ගතවුණු කාලයක් .
එත් අනික් පැත්තෙන් සුන්දර දෙවල් වලින් පිරුණු කාලයක් .
ඔහොම කිව්වාම මටත් මගෙ අත්දැකීම් කොටන්නෙ නැතිව බැහැ.මම ඒ දවස්වල wap සයිට් වල හිටියේ 2004 ඉදන්. ඉන්ටනෙට් ආවේ බ්ලූටූත් ඩොංගල් එකක් තිබ්බා ඒකෙන් ෆෝන් එකේ gprs ඕන් කරන් ඉන්ටනෙට් ආවේ. 6600 ෆෝන් එකක් තිබුනේ. Amd 1000ghz PC එකක් තිබුනේ.
මගේ මුල්ම PC එක පෙන්ටියම් 2 එකක් ඒක 2002 වගේ ගත්තේ. මුල්ම ෆෝන් එක T10 එකක් ඒකත් 2002ද කොහෙද ගත්තේ. අවුරුදු 11දිම ෆෝන්, PC පාවිච්චි කලා. එතන හොදමදේ මමම හම්බකරපු සල්ලි වලින් ඒ දේවල් ගත්තේ. 2008 පලවෙනි බයික් එක ගත්තේ ඒකත් මගේම සල්ලි වලින්.
දැන් ඉන්න පොඩිවුන්ටනම් අපි ඒ දවස්වල කරපු දේවල් හිතාගන්නත් බෑ.