olympic youtube channel

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හරිය තියෙන්නේ. මේක ඔෆීශියල් තමයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    Indians are a big chunk of the internet now. You can't ignore that massive audience. Anyone who does international youtube channels knows this.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    මොන හුම්තක් ද බන් .. VIU app එකේ SONY TEN එකෙන් දැන් olympic බලන්න හිතාගෙන ඊයේ දවසේ highlights කියලා පැයේ videos දෙකක් බලන්න ගත්ත. මේකේ මුන් hithlight කියලා පෙනන්නේ india කාලකන්නි හිටපු ඒවා නේ. ඒවා වලත් ඔක්කොම මුන් පරාදයි. ඒවා ගැන discussion කර කර උන් ඉන්න ඒවා විතරයි මුන්ගේ olympic highlights :angry:
     
    • Like
    Reactions: MarshMello

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,518
    20,899
    113
    Mata nam okoma ratawal wala eww penawa..
    Youtube country eka maaru karala balapan
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,831
    905
    113
    ado https://www.youtube.com/c/Olympics/videos

    meka balahanko meka run karanneth indian higannekda koheda okkoma indian videos :lol:
    youtube රටවල් අනුව එක එක විදියට priority කරන්නේ. vpn එකක් දාලා බලන්න.
    මම search එකක් කරාම ඉන්දියන් විඩියෝ විතරමයි පෙන්නුවේ. vpn එකකින් search කරාම වෙන ඒවා පෙන්නුවේ. :lol: