Olympics live 2024

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    1722010728712.png
     
    • Like
    Reactions: Manash and batwise

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    Dialog tv නම් මෙලෝ රහක් නෑ peo කීයක දෙනවද. අනික dialog tv එකේ උන්ගෙම චැනල් එක සල්ලි දීලා ගන්ඩ ඕනෙ. 😠
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    ඔලිම්පික් එන උන්ට සැම්සුන් එකෙන් නොමිලේ ෆෝන් එකක් දෙනවා නේද. තාම මාකට් එකට ඇවිල්ල නැති එකක්. ලිමිටඩ් එඩිෂන් එකක්.
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඔලිම්පික් එන උන්ට සැම්සුන් එකෙන් නොමිලේ ෆෝන් එකක් දෙනවා නේද. තාම මාකට් එකට ඇවිල්ල නැති එකක්. ලිමිටඩ් එඩිෂන් එකක්.
    2021 Tokyo olympics ගියපු අයටත් දුන්නා.
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඔලිම්පික් එන උන්ට සැම්සුන් එකෙන් නොමිලේ ෆෝන් එකක් දෙනවා නේද. තාම මාකට් එකට ඇවිල්ල නැති එකක්. ලිමිටඩ් එඩිෂන් එකක්.
    Olympic එන උන්ට තව දාහක් දේවල් හම්බෙනව. සැප තමයි ඉතින්.
     
    • Love
    Reactions: Heshan Daminda