Omicron ට ලංකාවට ඵන්න දෙන්නේ නෑ නාමල් සහතික වෙයි..!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    පාන් පිටි ලංකාවේ හදනවා ඒක හරි ඒ වුනාට තිරිඟු ගේන්නේ පිට රටින්..ඵතකොට මිළ වැඩිවීම සාධාරණයි..

    සුද්දගෙ පාන් නටුම ගිලෙන්නේ නැතුව දේශීය දෙයක් කාපං..
    1638032609840-png.152383
    මේ imported කියල අලුත් බ්‍රෑන්ඩ් එකක නාඩු මේව ගාණත් අඩුයි
     
    • Haha
    Reactions: TCB Rox

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කොරෝනා වලට බය වෙන්න ඕන නැහැ. කොරෝනා කියන්නෙ විජාතික propaganda එකක් කිව්වෙත් ඕකම තමයි.

    1638174974134.png
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පාන් පිටි ලංකාවේ හදනවා ඒක හරි ඒ වුනාට තිරිඟු ගේන්නේ පිට රටින්..ඵතකොට මිළ වැඩිවීම සාධාරණයි..

    සුද්දගෙ පාන් නටුම ගිලෙන්නේ නැතුව දේශීය දෙයක් කාපං..
    eka nam aththa kathawa..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    JYK3dMQ.png


    Hiru news
    ජානමය අනුක්‍රමණ විශේල්ෂණයකින් හඳුනා ගන්නා තෙක් අලුතින් හඳුනා ගනු ලැබූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාව තුලද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටිනවා.
     
    • Sad
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,327
    36,436
    113
    කෑගල්ල

    පොහොර ගේන්නේ නෑ...නෑ.....නෑ.......නෑ.............නෑ......නෑ.....නෑ......නෑ........නෑ.......................නෑ මයි. :lol: :lol::lol:

    කවුරු කොහොම ත්‍රේඩ් දෑම්මත් @N A K A M U R A තමා ආතල්ම ත්‍රෙඩ් දාන්නේ​

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Volleyball dalak daala thiyenne airport ekata kreeda amathyanshayen. Omicron aapu gaman dale patalila kela wela yanawa
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    මතකද 2020 ජනවාරි 25 -27 කාලේ එයාර්පොර්ට් එකේ ස්කෑනර් එකක් හයි කරලා ඔය වගේම ටෝක් දුන්න ?
    mathkayi
    ara dinesh kiyana eka dunna talks
     

    Similar threads