Omicron ට ලංකාවට ඵන්න දෙන්නේ නෑ නාමල් සහතික වෙයි..!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    JYK3dMQ.png

    Hiru news
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    පාන් පිටි මිල නැවතත් ඉහළට​

    පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබේ.

    ප්‍රීමා සමාගම පැවසුවේ ඒ අනුව පාන් පිටි කිලෝ 1ක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවය.

    කොරයි පම්කක්
     
    පාන් පිටි ලංකාවේ හදනවා ඒක හරි ඒ වුනාට තිරිඟු ගේන්නේ පිට රටින්..ඵතකොට මිළ වැඩිවීම සාධාරණයි..

    සුද්දගෙ පාන් නටුම ගිලෙන්නේ නැතුව දේශීය දෙයක් කාපං..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාන් පිටි ලංකාවේ හදනවා ඒක හරි ඒ වුනාට තිරිඟු ගේන්නේ පිට රටින්..ඵතකොට මිළ වැඩිවීම සාධාරණයි..

    සුද්දගෙ පාන් නටුම ගිලෙන්නේ නැතුව දේශීය දෙයක් කාපං..
    පිලිගන්නවා.. මම පාන් කන්නේ නෑ ඈත්තටම. ඒත් හුගක් මිනිස්සු ලාභෙට කන්න තියෙන දේ හෑටියට සලකන්නේ පාන්. රටක් වුනහම දුප්පත්ම මිනිස්සුන්ට කන්න බොන්න ගන්න තියෙන දේවල් වල මිල පුලුවන් තරම් අඩු කරන්න ඕනේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාන් පිටි ලංකාවේ හදනවා ඒක හරි ඒ වුනාට තිරිඟු ගේන්නේ පිට රටින්..ඵතකොට මිළ වැඩිවීම සාධාරණයි..

    සුද්දගෙ පාන් නටුම ගිලෙන්නේ නැතුව දේශීය දෙයක් කාපං..
    උඹ ඉතිං අනුන්ට කියනවා ඔහේ සුද්දට පුක දිදී. ඉතින් සාධාරණද?
     
    Similar threads