මචන්ලා මට කියනවද මම මේ seller ta money order එකක් යවන විදිය , ආ..... තව කියන්න මුට ගෙවන්න හොදම ක්රමය money order ද pay pal ද කියලා , අනේ මචන් ලා මට මෙකට ඉක්මනට උත්තරයක් දෙන්න ,, දන්නෙ නැත්නම් bump ekakwath දාන්න ලොකු උදවුවක්











මට කියනවා ද මම මෙකට pay pal නැතුව money order කියන එක select කරා මෙහෙම කියනවා
Payment details
Money order / Cashier's check
Make money order payable to:Your seller's payment address is not on file with eBay. In case the seller has not already sent you this information, please contact the seller and arrange to pay GBP 10.24 via money order.
money order වලින් ගෙවන්නෙ කොහොමද මචන්ලා .
ඒක ආරක්සිතද , නැතිනම් paypal ගෙවන්නෙ කොහොමද - මොකද මම money order kiyana eka slect karala thiyena nisa
thanksHi.. oya money orders yawana ewa okkoma pissu wedak.. oya paypal ekak hadagena eyata account eken funds ewanna.. oya issella visa card ekak sampath bank eken natnan hnb bank eken dena visa eken paypal acc ekak hadala ethakota oya ebay eken pay now ekata click kalama oyata paypal login wenna kiyay.. login wela pay kalata passe eyawa danuwath karanna.. oya paypal hadagaththa passe account eka samaharak vita active wenne nehe.. ekata oya bank ekata katha karala kianna paypal eke transaction ekak tiyenawa eka oyata kianna kiala.. egollan rupiyal 100-200k kapay paypal verify karanna hebei oyata ayeth eka labewi..
ehema method ekak ubata denna behe seller daala thiyena payment method ekata thamai uba gewanna one payment eka karana weleta.මචන් මම දැනටමත් sellerta ගෙවන methad එක විදියට දීල තියෙන්නෙ mony order කියන එක ඒක කොහොමද වෙනස් කරන්නෙ...![]()
rs 2ooo ..paw thama