On Gas/Electricity supply in Apartments

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,009
    25,258
    113
    Fantasy
    Apartment walata L.P. gas supply kranne centralized system ekakinda? Ehema nm Gas chamber walata wenama gas supply kranawada me dawaswala?

    Anith eka apartment wala housing unit ekaka electricity bill1 cal kranna usage meter eka okkoma eka thenakada tiyenne. Meter read krana kenata hema thattuwak gaanema ynna oneda
     
    • Like
    Reactions: animation

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර ඒවගෙ cylinder use කරන්නේ. ලොකු apartments වල centralized කියනවා කියනවා. ඒක හරියට දන්නේ නෑ.

    Electricity Meeter නම් වෙනම ground floor එකේ තියනවා. සමහර ඒවගෙ company (apartments maintain company) එකට bulk bill එකක් ඇවිල්ලා, එක එක ගෙදර usage එක අනුව sub bill හැදෙනව. එහෙම උනත් ඔක්කොම meeter ටික ground floor එකේ තියෙන්නේ.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Ow , centralized . usage ekata wena wenama bill wenawa. Normally anith service ( Security etc... ) wenama monthly ganak gannawa maintennce walata. eka apartment eke inna ayama set wela karanne. Apartmrnt ekaka inne ekek kiwe. aththada danne naha. Noraly (20,000) wage additionaly gewanna wenawa monthly.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ aparent වලට centralized ගෑස් සපයනවා කියල මම හිතන්නේ නෑ.

    විදුලිය නම් බිල්ඩින් එකටම ලොකු ජෙනරේටර් එකක් තියෙනවා. මීටර් තියෙන්නේ ground floor / basement එකේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,009
    25,258
    113
    Fantasy
    Electricity Meeter නම් වෙනම ground floor එකේ තියනවා. සමහර ඒවගෙ company (apartments maintain company) එකට bulk bill එකක් ඇවිල්ලා, එක එක ගෙදර usage එක අනුව sub bill හැදෙනව.
    Ehema beluwama Gedarakata eka gaane wire geniyanawaa kiynnee henama winaasayakne