ON MAX DT

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,842
    50,180
    113
    සේදවත්ත
    අද ගියා තිස්සමහාරාම මළ ගෙදරක..
    එතන ඇවිත් හිටියා නාකි උන් සෙරගේම මාතෘකාව onmax DT..
    මේ ගොවිතැන්, වෙළඳාම් කරන අවු 50-60 ඩයල් ලක්ෂ 2,3 දාලා තියෙන්නේ..
    හැබයි ගෙවල් ළඟ තරුණ කොල්ලෙක් තමා මුංට තෙල බෙදලා වැඩේ ට brain වොෂ් එක දීලා තියෙන්නේ.
    තව දෙතුන් දෙනෙක් සෙට් කරාම 30,000
    40000 වගේ ගෙවලා තියෙනවා මුංට..
    මට හිතෙන්නේ පිට පළාත් වල බත් කන හරක් තමා මුන්ගේ ටාගට් මාකට් එක..
    🤣🤣🤣
    කලින් ලුමිනස් හරි ලුමිනෙක්ස් හරි ad click පිරමීඩ එකකුත් ගිහින් තියෙනවා මේ පැත්තේ. උනුත් සල්ලි අරන් මාරු..
    පුදුමේ කියන්නේ එන එන එකට මුන් අහුවෙනවා නේ බං.
    එනම් පොහොට්ටුවට දිනන එක සුවර්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,436
    113
    සර්වජන ජන්ද බලයේ බයානකකම

    අනුරාදපුර පැතිවලත් පට්ට තොගයක් අහුවෙලා ඉන්නවා.
    උන් ටාගට් කරන්නෙ රබර් පටියක් දාලා නොකියා පොඩි පෝන් පාවිච්චි කරන නූගත් උන්.
    මම ඉන්න තැන මගෙ යාලුවෙක්ව බාගන්න හැදුවා. මං ඌවනම් බේරගත්තා
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,070
    3,796
    113
    මුහුද පැත්තේ..
    අපේ බොසා ඕක ගැන අපිට පොර ටෝක්ස් දීලා ඊයේ ලක්ෂ එකහමාරක් දැම්මා..

    දැන් ඔන්න ඔළුව කස කස ඇවිද ඇවිද ඉන්නවා සයිට් එකට ද පොරගේ එකවුන්ට් එකටද මන්දා ලොග් වෙන්න බැරුව.. :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,983
    23,699
    113
    ඕවයෙ ඉතින් කතාව මුලින්ම සල්ලි දාගන්න උන් ගොඩ
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    1675775271070.png
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අද ගියා තිස්සමහාරාම මළ ගෙදරක..
    එතන ඇවිත් හිටියා නාකි උන් සෙරගේම මාතෘකාව onmax DT..
    මේ ගොවිතැන්, වෙළඳාම් කරන අවු 50-60 ඩයල් ලක්ෂ 2,3 දාලා තියෙන්නේ..
    හැබයි ගෙවල් ළඟ තරුණ කොල්ලෙක් තමා මුංට තෙල බෙදලා වැඩේ ට brain වොෂ් එක දීලා තියෙන්නේ.
    තව දෙතුන් දෙනෙක් සෙට් කරාම 30,000
    40000 වගේ ගෙවලා තියෙනවා මුංට..
    මට හිතෙන්නේ පිට පළාත් වල බත් කන හරක් තමා මුන්ගේ ටාගට් මාකට් එක..
    🤣🤣🤣
    කලින් ලුමිනස් හරි ලුමිනෙක්ස් හරි ad click පිරමීඩ එකකුත් ගිහින් තියෙනවා මේ පැත්තේ. උනුත් සල්ලි අරන් මාරු..
    පුදුමේ කියන්නේ එන එන එකට මුන් අහුවෙනවා නේ බං.
    methek daapu unta nam un demma wage dethun gunayak hamba wela thiyenawa ban api monawa kiwwath
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    නොදකින් මේ නූගත් අඩුකුලේ පින්ගුත්තර සොන්නළු. පිනට ගිලින්නයි කම්මැලි කමට කටට වැටෙනකන් බලන් ඉන්නයි විතරයි දන්නේ. පිරමිඩ් හොරුන්ට පුක දීලා විලාප තියනවා සොන්නළු 🙄
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    udama layers wala inna un gode goda
    තාම නෑලු බං කෙලවෙලා එකෙක් කියනවා එක ආගමක් වගේ අදහන එකෙක් උන් මහ බැංකුව එක්ක කතා කරලා විසඳගන්න වා ලු , මුන් ගොන් හැත්ත හිතන්නේ මහ බැංකුව කියන්නේ ගමේ සමිතිය කියලා ද දන්නේ නෑ

    නොදකින් මේ නූගත් අඩුකුලේ පින්ගුත්තර සොන්නළු. පිනට ගිලින්නයි කම්මැලි කමට කටට වැටෙනකන් බලන් ඉන්නයි විතරයි දන්නේ. පිරමිඩ් හොරුන්ට පුක දීලා විලාප තියනවා සොන්නළු 🙄
    තාම නෑලු බං කෙලවෙලා එකෙක් කියනවා එක ආගමක් වගේ අදහන එකෙක් උන් මහ බැංකුව එක්ක කතා කරලා විසඳගන්න වා ලු , මුන් ගොන් හැත්ත හිතන්නේ මහ බැංකුව කියන්නේ ගමේ සමිතිය කියලා ද දන්නේ නෑ
    ------ Post added on Mar 22, 2023 at 2:38 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,673
    1
    32,474
    113
    - උඩරට -
    ගෙදර උකස් කරලා සල්ලි දාන්න කියපන් බන් ඊට පස්සේ ගෙවල් තුනක් හදා ගන්න පුළුවන් කියපන් දන්න එවුන්ට 🤣🤣