ona.lk කරන එවුන් ඉන්නවදෝ? මම ona.lk එකේ account එකක් හදාගෙන coin එකතු කරනවා හැබැයි තාම ටිකයි තියෙන්නේ. කව්රුහරි එකෙක් තෑගි ගත්තද? කරන අය ඉන්නවද?