ona.lk කරන එවුන් ඉන්නවදෝ?

ajith0001

Member
Jan 2, 2015
3
0
0
ona.lk කරන එවුන් ඉන්නවදෝ?

මම ona.lk එකේ account එකක් හදාගෙන coin එකතු කරනවා හැබැයි තාම ටිකයි තියෙන්නේ. කව්රුහරි එකෙක් තෑගි ගත්තද? කරන අය ඉන්නවද?
 

ajith0001

Member
Jan 2, 2015
3
0
0
මොකද්ද සින් එක

ඒක ලොතරැයියක් වගේ එකක් හැමදාම නොමිලේ card එකක් දෙනව. ඒ කාඩ් හුරපුවම coin ගානක් හම්බෙනවා. ඒ coin වලින් තව card අරගන්න පුළුවන්. coin එකතු කරලා තෑගි ගන්න පුළුවන්.
 

umavcs

Member
Mar 19, 2008
27
0
0
Sri Lanka
Chk this...

https://www.facebook.com/pages/Onalk/328752907325875

10311734_701764153272876_9189532872563616886_n.jpg