OnaHuptak දාල හැක්උන උන්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    අඩෝ සිර බං ඕකෙන් download කරලා රවුටර් එක වැඩ කරන්නේ නැතිව ගිය එක අරන් dialog එකට ගියාම කට්ටිය රවූටර් අරන් පෝලිමේ. මොකද කියලා හොයලා බලපුවාම අපේ පැත්තේ ටවර් එකටම කෙල වෙලා.. දැන් දවස් දෙකක් තිස්සේ රෙද්ද සිග්න්ල් පෙන්නන්නේ නෑ. :lol: :lol: මේක සිරාම සීන් එකක්. කාවද්ද හදන්නේ අහපුවාම එක දන්නෙත් නෑ කට්ටිය රවුටර උස්සන් එද්දී තමා උන් එක දන්නෙත්...​

    දැන් බලන් ගියාම එක එකාගේ පෞද්ගලික ප්‍රශ්නත් ඉන්දරේගේ onahuptk එක පිටින් යවනවද කොහෙද :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    සිරා කතාව ඕකෙන් මං වැලක් Download කරල බලන්න පටන් ගත්තා ඒත් ටික වෙලාවක් නැගල ආයෙත් ටොක් ටොක් ගාල බහින්න පටන් ගත්තා
    girl GIF