දැන් බලන් ගියාම එක එකාගේ පෞද්ගලික ප්රශ්නත් ඉන්දරේගේ onahuptk එක පිටින් යවනවද කොහෙදඅඩෝ සිර බං ඕකෙන් download කරලා රවුටර් එක වැඩ කරන්නේ නැතිව ගිය එක අරන් dialog එකට ගියාම කට්ටිය රවූටර් අරන් පෝලිමේ. මොකද කියලා හොයලා බලපුවාම අපේ පැත්තේ ටවර් එකටම කෙල වෙලා.. දැන් දවස් දෙකක් තිස්සේ රෙද්ද සිග්න්ල් පෙන්නන්නේ නෑ.
![]()
මේක සිරාම සීන් එකක්. කාවද්ද හදන්නේ අහපුවාම එක දන්නෙත් නෑ කට්ටිය රවුටර උස්සන් එද්දී තමා උන් එක දන්නෙත්...