Onahuptk එකට github sponsorship හම්බුණා උට්ටෝ. අද මට පට්ට හැපි. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    උඹලත් තමන්ගෙ වැදගත් projects තියෙනවා නම් proposal එකක් දාලා බලහන්. Development වලට sponsorship දෙනවා. දැන් ලංකාවෙ අපිටත් ගන්න පුළුවන්.

    Thanks @poopoo ගෙ දැනුවත් කිරීමට. 🙏

    https://elakiri.com/threads/github-sponsors-coming-to-sri-lanka.2125034/