Onboard India's Most Expensive Train

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
අද නම් මම මේ කියන්න යන්නේ අල්ලපු රටේ තියෙන සුඛෝපභෝගී දුම්රිය සේවයක් ගැන ...
most expensive train service in india.......
කට්ටිය සමහර විට දන්නවත් ඇති ඒත් දන්නැති කට්ටිය ඉන්නවනම් එයාලටත් දැනගනු පිනිස තමයි මේක කරන්නේ .....

There is the richest of rich and then there is the lowest of poor....unbelievable wealth distribution in India
47894532095163627668.jpg


දුම්රිය ගමන ගමනය ගැන සලක බලනකල The Royale Indian Rail Tours කියන company එක ඉන්දියා වේ සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සපයන සමාගමකි.....
45325608187079601373.jpg


මහරාජා express ඉංදියාවේ විශාලතම දුම්රිය සේවා සපයන ආයතන 6යෙන් එකකි ...

මිලගණන් අතින් ගත්කල සාමාන්‍ය එක දුම්රිය පෙට්ටියක් නැත්නම් cabin එකක් ඉන්දියානු රුපියල් 212000($4,725)ක් පමණ වන අතර ....රාජකීය cabin එකක් සතියක ගමන් වාරයක් සඳහා ...රුපියල් 900000($17,500) වැයවේ....දවස් 7/රාත්‍රී 6යි ගමන් මග Delhi සිට Agra හරහා , Gwalior , Khajuraho, Bandhavgarh, Varanasi , and Lucknow , නැවත Delhi....
59522063397132744289.jpg
05614183082813101141.jpg

32246267563515209124.jpg


pricely india කියා නම් කර ඇති ගමන් වාරයක් (දින 8යි /රාත්‍රී 7යි ) තනි පුද්ගලයෙකු සඳහා රුපියල් 243000($5400)ක් වන අතර පුද්ගලයන් 2නෙක් සඳහා රු 321000($7140)වෙයාවේ....

මෙය රාජකීය cabin එක සඳහා දෙදෙනෙකුට රු 900000 පමණ වැයවේ...ගමන් වාරය Mumbai සිට Vadodara, Udaipur , Jodhpur , Bikaner Jaipur
47315628349850142262.jpg
, Ranthambore, Agra , සහ අවසානය New Delhi දක්වා ...
07698081079578349160.jpg
87682748465008504363.jpg



ගමන් කල හැකි පුද්ගලයන් සංක්‍යව වරකට 84ක් වන අතර ....දුම්රිය ගමන් වරයා සඳහා නැරඹුම් අවස්ථා ගණනාවක් වීදි වල සැකස තිබේ...
56845528444929583850.jpg
13743986854744045810.jpg


ඇතුලත LCD TV ,DVD Players ..ආරක්ෂක සේප්පු ,දුරකථන සම්බන්ධතා ද ලබා දී තිබේ...
14950890331360299423.jpg

93069736100616972843.jpg


Indian Railways Catering and Tourism Corporation (IRCTC). කියන සමගින් ආහාර සපයන අතර වරකට පුද්ගලයන් 42ක් රඳවා තබාගත හැකි bar එකකින්ද සහිතයි .....
64617444965086982605.jpg


83917259008126671614.jpg



Maharajas' Express also houses a high-end boutique, featuring exquisite and unique creations. The tour package includes guided train excursions at different places. The fare includes entrance fees at various sight seeing places, camera fee, transport and services of a guide, complimentary tea, coffee and mineral water on board and porterage at satations ..
04505550096444889250.jpg


The Maharajas' Express is comprehensively insured for fire, earthquake, theft and terrorism. All guests are covered under an umbrella insurance cover.


හොඳයි කියල හිතෙනවානම් comment එකක් හරි rep එකක් හරි දීලා යන්ඩෝ ......