onbux site scam ?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා onbux site එක scam නේද එක දැන් ගෙවන්නේ නැ නේද අපරාදේ උබලගේ කාලය වැයකෙරන්න එපා මම හිතන විදියට එක දැන් scam
    ඔය PTC professional ලා එන්නවනම් කියන්නකෝ එක දැන් වැඩක් නැ නේද :(
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මචන්ලා onbux site එක scam නේද එක දැන් ගෙවන්නේ නැ නේද අපරාදේ උබලගේ කාලය වැයකෙරන්න එපා මම හිතන විදියට එක දැන් scam
    ඔය PTC professional ලා එන්නවනම් කියන්නකෝ එක දැන් වැඩක් නැ නේද :(
    ow bung :yes: eka dan godak idala pay karanne na....SCAM! :yes: