Once upon a time in COLOMBO

reddit

Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    oka mama 1st episode eka baluwa mathaka,
    MARADANA kiyala tibila eka colombo kalada. mokakhari magulak wela tiyenawa. eeta passe balanna une nehe
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    සමහර වෙලාවට එකතැන පල් වෙනවා වගේ දැනෙන්නෙ නැද්ද
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    මේ වගේ ගොන් කතා හදන සල්ලි දුප්පත් මිනිස්සුන්ට බෙදල දුන්න නම් වේලක් හරි කාවි. මොනවද බන් මේ ගොන් කතා. කිසිම හරයක් නෑ. අපේ රටේ මිනිස්සු ඉන්නේ පිඩනෙන් ඒක නිසා තව එකෙක් මරනවා දැකල සතුටු වෙනවා. ඒකයි යථාර්තය
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    umbe thread eka dakka nisa balanna gaththe

    kathawa shape neh , mul tike hondata giya, eth epi 12 wage yaddi relationship drama wadi wenna gaththa. Dan episode 21 eke inne episode 7k withara Diana kellai ekige boss gei magula pennanawa. Crime/action story walata gannu gawa gaththama guu wenawa kiyanne okata thamai.
     
    Last edited:

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    Dan eposode tika ekama thana adinawa bn. Issara nam ikmanta kathaawa yanawa. Dan love karana eewayi gon aathalui witharai.
     
    • Like
    Reactions: MAX2500W