එළකිරි එකේ ඉන්න යාළුවෝ උදව් මට කරන්න. මට දැන ගන්න ඕන සාමාන්‍ය රවුටර් එකත් මේ රවුටර් එකත අතර තියෙන වෙනස මොකක්ද කියල. මම වැඩ කරන ඔපිස් එකේ වී පී එන් එකක් තියෙනව. මුලින්ම ඒකට හයිකරල තිබුනේ නෝමල් රවුටර් එකක් දැන් හයිකරල තියෙන්නෙ වන් ඇක්සෙස් රවුටර් එකක්.