Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
One Child One School
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ජපාන රජයේ පාසලේ සිටිනුයේ එකම එක ළමයෙකි. නමුදු ඔහු වෙනුවෙන් රජය වෙනත් බහුතරයක් ළමුන් සිටින පාසලක මෙන්ම සියලුම පහසුකම් සලසා ඇත. මෙම ළමයා යන පාසලට සියලුම විෂයන් ඉගැන්වීමට පුහුණුව ලත් ගුරුවරයෙක්ද, විදුහල්පතිවරයෙක් ද සිටිති. දහවල් කෑම සපයන ආයතනයක්ද තිබේ. මන්දයත් ජපානයේ නිතිය අනුව සියලුම දරුවන් වයස 15 දක්වා අධ්‍යාපනය ලැබිම අනිවාර්ය කර ඇති අතර එය ඔහුගේ මුලිකම අයිතිවසිකමක් ලෙස සලකන බැවිනි. මෙම දරුවා වෙනුවෙන් ජපන් රජය දරන්නේ සුළුපටු වියදමක් නොවේ. පාසලේ සිටිනුයේ එක ළමයෙක් උවද අනෙක් පාසල්වල මෙන්ම ඇති සියලුම පහසුකම් එක ළමයෙක් සිටින මේ පාසලේද සපුරා ඇත.

මේක එක විදිහක විකාර දෙයක් වෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට. මොකද සමහර අය කියන්න පුළුවන් මෙච්චර වියදමක් දරන්නෙ නැතුව තව ළමයි ඉන්න පාසලකට මේ ළමයව ඇතුලත් කරල එයාට ඉන්න හිටින්න කෑම බීම පහසුකම් සපයල දුන්න නම් මෙච්චර වියදමක් යන්නෙ නෑනෙ කියල. ඒත් එක ළමයෙක් හිටියත් ජපන්නු එහෙම කරන්නෙ ගොඩක් දුර දිග හිතන හින්ද. දැනට මේකෙ එක ළමයෙක් ඉන්න පුළුවන් හැබැයි අනාගතේදි මේ දේ දැකල තවත් ළමයි මේකට එයි. අන්න ඒක ජපන දුරදිම දකිනව. අනිත් එක උන්ගෙ හැටිත් ඒක තමා.

ලංකාව ගැන කතා නොකර ඉමු. පහල Photo ටිකත් බලල bump එකක්වත් දාගෙන යන්න අනිත් අයටත් බලන්න.

[QUOTE="manarrow, post: 19447748, member: 524640"] [SIZE="4"][COLOR="Blue"]මෙම ජපාන රජයේ පාසලේ සිටිනුයේ එකම එක ළමයෙකි. නමුදු ඔහු වෙනුවෙන් රජය වෙනත් බහුතරයක් ළමුන් සිටින පාසලක මෙන්ම සියලුම පහසුකම් සලසා ඇත. මෙම ළමයා යන පාසලට සියලුම විෂයන් ඉගැන්වීමට පුහුණුව ලත් ගුරුවරයෙක්ද, විදුහල්පතිවරයෙක් ද සිටිති. දහවල් කෑම සපයන ආයතනයක්ද තිබේ. මන්දයත් ජපානයේ නිතිය අනුව සියලුම දරුවන් වයස 15 දක්වා අධ්‍යාපනය ලැබිම අනිවාර්ය කර ඇති අතර එය ඔහුගේ මුලිකම අයිතිවසිකමක් ලෙස සලකන බැවිනි. මෙම දරුවා වෙනුවෙන් ජපන් රජය දරන්නේ සුළුපටු වියදමක් නොවේ. පාසලේ සිටිනුයේ එක ළමයෙක් උවද අනෙක් පාසල්වල මෙන්ම ඇති සියලුම පහසුකම් එක ළමයෙක් සිටින මේ පාසලේද සපුරා ඇත. මේක එක විදිහක විකාර දෙයක් වෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට. මොකද සමහර අය කියන්න පුළුවන් මෙච්චර වියදමක් දරන්නෙ නැතුව තව ළමයි ඉන්න පාසලකට මේ ළමයව ඇතුලත් කරල එයාට ඉන්න හිටින්න කෑම බීම පහසුකම් සපයල දුන්න නම් මෙච්චර වියදමක් යන්නෙ නෑනෙ කියල. ඒත් එක ළමයෙක් හිටියත් ජපන්නු එහෙම කරන්නෙ ගොඩක් දුර දිග හිතන හින්ද. දැනට මේකෙ එක ළමයෙක් ඉන්න පුළුවන් හැබැයි අනාගතේදි මේ දේ දැකල තවත් ළමයි මේකට එයි. අන්න ඒක ජපන දුරදිම දකිනව. අනිත් එක උන්ගෙ හැටිත් ඒක තමා. ලංකාව ගැන කතා නොකර ඉමු. පහල Photo ටිකත් බලල bump එකක්වත් දාගෙන යන්න අනිත් අයටත් බලන්න. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/NRzfAFP.jpg[/IMG] [IMG]http://i.imgur.com/EYHKsKo.jpg[/IMG] [IMG]http://i.imgur.com/c8Zd8jt.jpg[/IMG] [IMG]http://i.imgur.com/TiouGZv.jpg[/IMG] [IMG]http://i.imgur.com/FxknuBc.jpg[/IMG] [img]http://i.imgur.com/Upzl9GK.jpg[/img] [img]http://i.imgur.com/XrVLaW4.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom