Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
One Child One School
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

B Positive වෙන්න නම් අපිට ඒ රටවල් ආදර්ශයට ගන්න වෙනව. තමන් ගැන විතරක් හිතන ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටක එහෙම B Positive නෑ පුතා. මොකද දන්නවද? මම මේ දේශපාලන රෙද්දක් ගාවනව නෙමේ. කවුරු කොහොම හැදුවත්, දැන් ඔය මත්තල තියනවනෙ. දවසට එක plane එකයි බාන්නෙ කියනව කාක්කො මොණරු පියාඹනව කියනව ඒක නිසා වී ගබඩා කරන්න හදනව. අර එක ළමයෙක් ඉන්නව වගේ මේකෙත් එක plane එකක් බෑවට ඉස්සරහට තව ඒව වැඩි කරගන්න හදනව මිසක් වී ගබඩා කරල හරියනවද මගේ උක්කුන් පුතේ. ඒකත් B positive වෙනටෑ මයෙ හිතේ. ඔය airport එක ජපානෙ හැදුව නම් ඇත්තටම හිතල බලන්න දැන් කොහොම තියෙයිද කියල.

රටකට airport එකක්, මහා මාර්ගයක්, highway එකක්, වරායක්, පාලමක් හදනව කියන්නෙ ඒක ඒ රටේ වියදමක් නෙමේ. ඒක අයෝජනයක්. අයොජනයේ ප්‍රතිලාබ කොහොමද දන්නවද එන්නෙ? flow එකක් වගේ. ඒ කියන්නෙ ප්‍රවාහයක් විදිහට. ඒ වගෙ ලොකු අයෝජනයක් කරහම එක පාරට හදපු ගමන් දඩිං බිඩිං ඩෝං ගාල ඒකෙ ප්‍රතිලාබ එන්නෙ නෑ. ඒකට කාලයක් යනව. හැබැයි ප්රතිලාභ එනකොට අරක කිවුව ඒ ප්‍රවාහයක් විදිහට දෙගුණ තෙගුණ වෙලා තමා එන්නෙ. ඒක ගැන දන්නෙ නැති මිනිස්සු අනේ එන්නෙ නෑ වැඩක් නෑ මෙක හරියන් නෑ කියල ඔය කිවුව විදිහට B positive වෙලා වී ගබඩා කරනව. ඔන්න මම සාර්ව ආර්ථික විද්යාවෙන්ම කියල දුන්න.

ආ.. මේකත්... මම මහින්දට කඩේ යන්නෙත් නෑ, රනිල්ට යන්නෙත් නෑ මෛත්‍රීට යන්නෙත් නෑ. මේ වෙනකන් මට චන්දෙ දාන්න 3 පාරක් ආව ඔය ආණ්ඩු දෙකම තියන කාලෙ. මේ වෙනකන් කාටවත් එකම චන්දයක්වත් දාන්න මගෙ අඟිල්ල පාට කරල නෑ. මොකද මොකා ආවත් කන්න තමා බලන්නෙ. වෙන මොකුත් නෑ. කවුරුහරි හොද දෙයක් කලොත් ඒක ගැන කතා කරනව හදපු එකා කවුරු උනත්. එච්චරයි.

[QUOTE="manarrow, post: 19450125, member: 524640"] [SIZE="3"][COLOR="Blue"]B Positive වෙන්න නම් අපිට ඒ රටවල් ආදර්ශයට ගන්න වෙනව. තමන් ගැන විතරක් හිතන ආත්මාර්තකාමී මිනිස්සු ඉන්න රටක එහෙම B Positive නෑ පුතා. මොකද දන්නවද? මම මේ දේශපාලන රෙද්දක් ගාවනව නෙමේ. කවුරු කොහොම හැදුවත්, දැන් ඔය මත්තල තියනවනෙ. දවසට එක plane එකයි බාන්නෙ කියනව කාක්කො මොණරු පියාඹනව කියනව ඒක නිසා වී ගබඩා කරන්න හදනව. අර එක ළමයෙක් ඉන්නව වගේ මේකෙත් එක plane එකක් බෑවට ඉස්සරහට තව ඒව වැඩි කරගන්න හදනව මිසක් වී ගබඩා කරල හරියනවද මගේ උක්කුන් පුතේ. ඒකත් B positive වෙනටෑ මයෙ හිතේ. ඔය airport එක ජපානෙ හැදුව නම් ඇත්තටම හිතල බලන්න දැන් කොහොම තියෙයිද කියල. රටකට airport එකක්, මහා මාර්ගයක්, highway එකක්, වරායක්, පාලමක් හදනව කියන්නෙ ඒක ඒ රටේ වියදමක් නෙමේ. ඒක අයෝජනයක්. අයොජනයේ ප්‍රතිලාබ කොහොමද දන්නවද එන්නෙ? flow එකක් වගේ. ඒ කියන්නෙ ප්‍රවාහයක් විදිහට. ඒ වගෙ ලොකු අයෝජනයක් කරහම එක පාරට හදපු ගමන් දඩිං බිඩිං ඩෝං ගාල ඒකෙ ප්‍රතිලාබ එන්නෙ නෑ. ඒකට කාලයක් යනව. හැබැයි ප්රතිලාභ එනකොට අරක කිවුව ඒ ප්‍රවාහයක් විදිහට දෙගුණ තෙගුණ වෙලා තමා එන්නෙ. ඒක ගැන දන්නෙ නැති මිනිස්සු අනේ එන්නෙ නෑ වැඩක් නෑ මෙක හරියන් නෑ කියල ඔය කිවුව විදිහට B positive වෙලා වී ගබඩා කරනව. ඔන්න මම සාර්ව ආර්ථික විද්යාවෙන්ම කියල දුන්න. ආ.. මේකත්... මම මහින්දට කඩේ යන්නෙත් නෑ, රනිල්ට යන්නෙත් නෑ මෛත්‍රීට යන්නෙත් නෑ. මේ වෙනකන් මට චන්දෙ දාන්න 3 පාරක් ආව ඔය ආණ්ඩු දෙකම තියන කාලෙ. මේ වෙනකන් කාටවත් එකම චන්දයක්වත් දාන්න මගෙ අඟිල්ල පාට කරල නෑ. මොකද මොකා ආවත් කන්න තමා බලන්නෙ. වෙන මොකුත් නෑ. කවුරුහරි හොද දෙයක් කලොත් ඒක ගැන කතා කරනව හදපු එකා කවුරු උනත්. එච්චරයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom