මෙහෙමත් වෙන රටවල් ලොකෙ තියෙනවද
තමන්ගෙ ඤාති පුත්‍රයගෙ බිස්නස් ටුවරිස්ල එනව කියල පොලොන්නරුවෙ සීගිරියෙ ඉන්න මිනිස්සු හිරකරල තියෙන අපූරු රටක්
රටේ නිල නොවන පොදුනීති අදාල නොවෙන උප ජනාදිපති වරු දෙන්න දිලිත් සහ රෙනෝ
නීති අදාල නැති බිස්නස් කල්ලිය, දිලිත්, රෙනෝ, උදයන්ග, ජොනී, ප්‍රසන්න
සර් දැන් දාස් පාරක් විතර ෆේල්, සර්ට බෑ
