One Drive vs Google Drive

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මචන් මට හොද backup online storage එක මොකද්ද මැක් වලට,
    කොම්පුටර්ස් 5 වගේ තියෙනවා. මෙක ඔන කරන්න ග්‍රැෆික් ඩිසයින් ෆයිල්ස් backup කරන්න.
    අපි server එකකට යන්න බැලුවේ කොස්ට් එක ලක්ශ 5 විතර යනවා කිව්වා.
    අපිට මෙක ගොඩක්ම අවශ්‍ය වෙන්නෙ. WFH වැටුනාම ෆයිල්ස් කලෙක්ට් කරන්න ගියාම.

    මට දැනගන්න ඔනේ මේ ටික බ්‍රෝ..
    1. Mac එකට ගැලපෙන වැඩි වියදමුත් නැති cloud storage එක මොකද්ද?
    2. මේ වැඩේට වෙන alternative options මොනවද?
     
    • Like
    Reactions: kinkon

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    One drive welawakata pissu kelinawa bn. Google drive nam patta. Ehema nathnam storage server ekak aragena sftp server ekak hada ganna. Ehemath hari yanne nathnam hetzner lage storage box ekak ganna
     
    • Like
    Reactions: offbeat

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    One drive welawakata pissu kelinawa bn. Google drive nam patta. Ehema nathnam storage server ekak aragena sftp server ekak hada ganna. Ehemath hari yanne nathnam hetzner lage storage box ekak ganna
    thanks machan. Hetzner lage S box eka ganath poddak balannam hoyala.
    NAS SERVER
    office environment ekakata set wenne machan one drive kiyala recommend karanna puluwan
    hebei costing walin beluwama google drive better than 1drive
    oyalage choice eka thamai machan
    One drive එකට වඩා ගූගල් deive එක ගණන් අඩුයි.
    Mediafire,dropbox wage ewath hoyala balanna.
    Thanks kattiyatama. ✌️
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,825
    9,983
    113
    Onedrive එකේ storage වලට විතරක් ගෙවලා ගත්ත උන්ගේ කතා අහන්න එපා. උඹේ requirement එකට හරියන්නේ Office 365 එකත් එක්ක තියන sharepoint(onedrive).

    ගූගල් ඩ්‍රයිව් වල නැති ෆිචර්ස් ගොඩක් තියනවා. ෆයිල් වල version control තියනවා ඕන වෙලාවක restore කරන්න පුළුවන් කලින් සවේ කරපු ෆයිල් එකට. Client ලට ෆයිල් ශෙයා කරද්දි expire වෙන්න දාන්න පුලූවන් ලින්ක්. Permission control karanna puluwan ona widiyata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    Onedrive එකේ storage වලට විතරක් ගෙවලා ගත්ත උන්ගේ කතා අහන්න එපා. උඹේ requirement එකට හරියන්නේ Office 365 එකත් එක්ක තියන sharepoint(onedrive).

    ගූගල් ඩ්‍රයිව් වල නැති ෆිචර්ස් ගොඩක් තියනවා. ෆයිල් වල version control තියනවා ඕන වෙලාවක restore කරන්න පුළුවන් කලින් සවේ කරපු ෆයිල් එකට. Client ලට ෆයිල් ශෙයා කරද්දි expire වෙන්න දාන්න පුලූවන් ලින්ක්. Permission control karanna puluwan ona widiyata
    මේක සිරා. මාත් trial එකක් දාන වැඩ කරා. Fiverr Job එකක් කරද්දී. ඌට ඕනේ උනා sharepoint එකේ තියන file update කරන්න hdd එකේ තියන file ඒකක ඉඳන්. මේක ගෙවලා ගත්තට පාඩු නෑ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,825
    9,983
    113
    මේක සිරා. මාත් trial එකක් දාන වැඩ කරා. Fiverr Job එකක් කරද්දී. ඌට ඕනේ උනා sharepoint එකේ තියන file update කරන්න hdd එකේ තියන file ඒකක ඉඳන්. මේක ගෙවලා ගත්තට පාඩු නෑ
    ලංකාවට මාසෙට රුපියල් 500 ගානක් 1tb හම්බෙනවා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මචං මට තේරෙන විදියට මෙතන උබට වටින්නේ ෆයිල් වල වර්ෂන් යන්න පුළුවන් සිස්ටම් එකකට යන එක. මොකද පීසී එකේ ෆයිල් එකක් කරප්ට් වෙලා ඒක බැකප් වෙලා වැඩක් නෑ නේ. ඒ නිසා එක්කෝ NAS එකකට යන්න ඕන ඒක සුපිරී තව වැඩ ගොඩක් කරගන්න පුළුවන් නමුත් කරන්ට් ඒක යන ප්‍රශ්න සහ physical දෙයක් නිසා රිසක්‌ එකක් තියෙනවා. ෆයිල් වර්ෂන් ගන්න පුළුවන් ක්ලවුඩ් එකකට පලයන්
     
    • Like
    • Love
    Reactions: offbeat and Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Google Drive / One Drive වල File Version කරන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ. මොකද Graphic වලදි එකම File එකෙ එක එක Versions තියෙන එක වටිනවා නෙහ්? එක නිසා DropBox Try එකක් දෙන්න..
     
    • Love
    Reactions: offbeat

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මේක සිරා. මාත් trial එකක් දාන වැඩ කරා. Fiverr Job එකක් කරද්දී. ඌට ඕනේ උනා sharepoint එකේ තියන file update කරන්න hdd එකේ තියන file ඒකක ඉඳන්. මේක ගෙවලා ගත්තට පාඩු නෑ
    Hard disk eke thiyena file auto OneDrive ekata backup wenna set karanna puluwanda