ඉතා දුරුලභව සිදුවිය හැති සිදුවීමක් ලෙස මෙය හඳුන්වනු ලබනවා.
මාර්සියා සහ මිලී යන මෙම නිවුන් සොහෙයුරියන් ලොව මිලියනයකට එකක් වන දුර්ලභ නිවුන් දරු උත්පත්තියකට උරුම කම් කියයි.
වෛද්‍ය වරුන්ද මවිතයට පත්කරමින් මොවුන්ගේ වම විසින් කළු සුදු ලෙස වර්ණ දෙකකින් දූ සිඟිත්තියන් දෙදෙනෙක් මෙලොව බිහිකරන ලදි.
මාර්සියාට උරුම වූයේ සුදු වර්ණය වන අතර ඇයගේ හිසකෙස් රන්පැහැ වේ. නිල් ඇස් දෙකකට උරුම කම් කියන ඇය ඇයගේ මවගේ ආරයට උපත ලබා ඇත.
මිලීට උරුමවී තිබුනේ දුඹුරු පැහැති සමක් වන අතර කළු බොකුටු හිසකෙස් සහ කළු ඇස් ඇයට පිහිටා තිබුනේ ජැමෙයිකානු සම්භවයකින් පැවත එන තම පියාගේ උරුමයෙනි.

Last edited: