One Last Hug

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මේක 2013 නෙදර්ලන්තේ වුන සිදුවීමකදි ගත්ත ෆොටෝ එකක්. සුලන් විදුලි බලාගාරයක නඩත්තු කටයුත්තක් අතරතුරදී ගින්නක් හට ගන්නවා, මේ ගින්න හින්දා දෙන්නෙක් ටර්බයිනය උඩ කොටු වෙනවා. තමන්ට ගෑලවීමක් නෑ කියලා දෑනගෙන ඒ දෙන්නා වෑලදගෙන ඉන්න අවස්ථාවලු මේ. වයස 19 ක 21 ක තරුණයන් දෙන්නෙක් තමා මේ. ගින්න නිවන්න ක්‍රමයක් තිබිලා නෑ. පස්සේ විශාල ක්‍රේන් එකක අධාරයෙන් ගින්න නිවන කොට පරක්කු වෑඩිලු. එක්කෙනක් බිමට වෑටිලා තියෙනවා. අනිත් කෙනාගේ සිරූර උඩ තිබිලා..

    last-pictures-before-death-294-5be44bb32aeaa__700.jpg
     
    Last edited:

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඇත්තට ඔය වගේ වෙලාවක මුකුත්ම විදිහක් නැද්ද පණ බේරගන්න :baffled: තට්ට දිගේ කොනට ගිහින් හිටියොත් මොකෝ

    Thatuwaka ellila hari inna tibba needa...habai itn kiyana taram lesi na... karima usaine bn owa...thauwaka ellene nam hithata sahenna haiyak tiynne ona..