අපොයි;15799929 said:හතර පොයට සිල් ගන්න උන්ට මෙවා බැ.. පන්සිල් පද පහම කැඩෙන වැඩ මෙව්වා, ඔ යර්ස්..
උබ බැදලානම් නොනගෙන් අවසර ගන්නත් වෙයි.. එයාටත් කැමතිනම් ජොයින් උන්හැකි..![]()

ඔව්.. ඔව්.. ආයේ යටිතල පහසුකම් වලට නාඹර ගැටිස්සියන්ට විශේශ රැකියා අවස්තා ඇති වෙනවා කියලා BOI ලොක්කා කීවේ..අපේ උසස් අධ්‍යාපන ඇමැතිතුමා ඕව ගැන උගන්වන්න තව උපාධි කඩයකුත් අරිනවයි කිව්වා. රට ආශ්චර්යට යද්දී කාටද ආඩම්බර?![]()
![]()

අපොයි;15799840 said:වන් මිලියන් කඩල ඇටද කොස් ඇටද? ඒකකය කියපන් ඔප්ශන් දෙන්නම්, යුඇස් ඩොලර්ස් නම් මේ දවස්වල තියනවා පොඩි වැඩක්, මාසෙන් ඩබල් කරලා දෙන්නම්..

අපොයි;15799957 said:ඔව්.. ඔව්.. ආයේ යටිතල පහසුකම් වලට නාඹර ගැටිස්සියන්ට විශේශ රැකියා අවස්තා ඇති වෙනවා කියලා BOI ලොක්කා කීවේ..![]()
පිස්සුද ඔයි.. පව්කාර කතා කියන්න එපා.. ලන්කාවේ කොහෙද කැසිනො.. මේක මේ වෙන එකක්.. හැබැයි කැසිනො වගේ වෙන්ඩ ඇති..casino Da?![]()

ඔව් දැන් ලංකාවේදීම මී කතුරෙන් මීයෝ අල්ලලා හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. අනික මෙහේ ඉන්න නාකි කළු කැත කොස්ඇට මීයෝ වගේද බං? හොඳ රතු පාට, තඩි රට මීයෝ නේ. ආසාවෙන් අල්ලත හැකි. ඔන්න දැන් අනර්කලී අක්කියි, පබා අක්කියි මෙහෙයුම පටන් අරන්ලු.
අපොයි;15799986 said:
පබාට නම් වැඩේ පුරුදු ඇති ඩුබායි ඉන්න කාලේ ඉදන් කරපු රස්සාවනේ..