ONE NEPTUNIAN YEAR

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    නෙප්චූන් ග්‍රහයා ගිය ජුලි 12 වන දින වසරක් සම්පූර්ණ කරන ලදි.එ කියන්නෙ සූර්යා වටා එක් වටයක් සම්පූර්ණ කලා.

    planet-neptune-is-turning-one-year-old.jpg


    සූර්යාගේ සිට සැතපුම් බිලියන2.8 නැතහොත් කිලෝමීටර බිලියන 4.5 දුරින් තියෙන නෙප්චූන් ග්‍රහයාට සූර්යා වටා එක් වරක් ගමන් කිරීමට පෘතුවියෙ වසර 165ක් ගත වෙනවා.1846 පළමු වරට නෙප්චූන් වසරක් අධ්‍යනය කරන ලදි.


    image-A614_4E22055E.jpg


    නෙප්චූන් ග්‍රහයා, එහි විශාලම චන්ද්‍රයා වන ට්‍රයිටන් සිට පෙනෙන අයුරු.
     

    Similar threads