One + One (Pre Oder Open)

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
composition-main.jpg

Kawruth dannawane Oneplus One mobile eka gena. ada invite walata 1 hour open wanawa. One Plus One mobile ekak ganna hithan innawanam aniwaryenma invite ekak ona wenawa. me invite hoyaganna lesi ne godak aya karanne salli gewala invite ganna eka. ebay site walin. ada pre oder open wenawa kiyanne invite walata gewanne nethuwa ganna puluwan chance ekak. ona aya innawanam pahala link eken time eka balala set wenna. hebei prashnekata thiyenne thama lankawata ship karanne ne, eka nisa shipping support country eheka kawru hari innawanam ehata yawala hari nethnam package forwarding service ekak use karanna wenawa lankawata genna ganna. danna vidihata reship.com trusted site ekak. ona aya innawanam pahala link eken welawa balala set wenna. :D

Link
 
  • Like
Reactions: ruchirarsm

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    ඔයිට කලිනුත් ප්‍රී ඕඩර් කියලා ඉන්විටේශන් නැතුව දුන්නා :yes:
    මට පේන්නේ මුන් අළුත් වර්ශන් එකක් එළියට දාගන්න පරන ලොට් එක ඉන්විටේශන් නැතුව විකුණනවා වගේ. :rolleyes:
    කෝකටත් තව ටිකක් ඉවසන් ඉන්න එක හොඳයි. ඊළඟට මුන් මොනවගේ specs දෙයිද දන්නෑ
    :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔයිට කලිනුත් ප්‍රී ඕඩර් කියලා ඉන්විටේශන් නැතුව දුන්නා :yes:
    මට පේන්නේ මුන් අළුත් වර්ශන් එකක් එළියට දාගන්න පරන ලොට් එක ඉන්විටේශන් නැතුව විකුණනවා වගේ. :rolleyes:
    කෝකටත් තව ටිකක් ඉවසන් ඉන්න එක හොඳයි. ඊළඟට මුන් මොනවගේ specs දෙයිද දන්නෑ
    :D

    :D ela.
     
    • Like
    Reactions: Apparently Kid