One Russian Tank vs Two Ukrainian Tanks snd 6 Bradleys 😳😳 💥💥

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ජෝකර්ගේ කවුන්ටර්ඔෆෙන්සිව් එක පටන් ගත්තු මුල් කාලේ සිද්ධියක් ඕක.ජූනි මුල වගේ.

    Full video(මේක ලගදි එලියට ආවේ)

    ඔය සිද්ධියේ මුල්ම ෆුටේජ් මේවා.ඩ්‍රෝන් එකකින් ගත්තුවා.

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,256
    1
    29,033
    113
    ජෝකර්ගේ කවුන්ටර්ඔෆෙන්සිව් එක පටන් ගත්තු මුල් කාලේ සිද්ධියක් ඕක.ජූනි මුල වගේ.

    Full video(මේක ලගදි එලියට ආවේ)

    ඔය සිද්ධියේ මුල්ම ෆුටේජ් මේවා.ඩ්‍රෝන් එකකින් ගත්තුවා.

    මොකක්ද මචං මෙතන හරියටම වුනේ? අර Russian tank එක මුන්ව lure කරලා artillery trap එකකට ගෙන්නුවාද? නැත්නම් තනි Russian tank එකෙන් අරුන් ඔක්කෝටම නෙලුවද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මොකක්ද මචං මෙතන හරියටම වුනේ? අර Russian tank එක මුන්ව lure කරලා artillery trap එකකට ගෙන්නුවාද? නැත්නම් තනි Russian tank එකෙන් අරුන් ඔක්කෝටම නෙලුවද?
    ඇත්තටම ජෝකර් ගේ කොලම් එකට කෙල වුනේ බිම් බෝම්බ හින්දා

    උන් එන්නේ මේ Trenches ටික අල්ලන්න.හැබැයි trenches වලට ඉස්සරහින් බිම් බෝම්බ අතුරලා තියෙන්නේ.ඩ්‍රෝන් ෆුටේජ් එක හොඳට බලපන්.ඒකෙන් බලාගන්න පුලුවන් පිපිරීම්වල ස්භාවයෙන් මොකක්ද හේතුව කියලා .පිපිරීම් පටන් ගන්නේ වාහනය යටින් .

    එක ෂොට් එකක් දෙකක් ඇරෙන්න රුසියන් ටැංකිය ඩිරෙක්ට් ෆයර් කරලා ස්කෝර් එකක් අරගන්නේ නෑ. ඌ කරන්නේ අගල් පේලියට පිටිපස්සෙන් තියෙන ගස් පෙල කවර් එක විදියට පාවිච්චි කරලා ජෝකර් ගේ කොලම් එක අගල් පේලියට දෙපැත්තට විහිදිලා යන්න ඉඩ අරින එක.

    21ieNh7.png

    1.අලුත් ෆුටේජ් එකේ රුසියන් ටැන්ක් එක කෙල ගෙන එන්නේ මේ පාර දිගේ.. 2.ඇවිල්ලා මෙතන නතර වෙලා ෆයර් කරන්නේ.
    3.ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන.

    JlvCOGJ.png

    3.ජෝකර් ගේ කොලම් එක අවසන් ගමන් යන තැන. 4.රුසියන් අගල් පේලිය. 5.ගස් පෙළ තමයි ටෑන්ක් එක කවර් එක විදියට පාවිච්චි කරන්නේ.

    YbRkhFZ.png

    අලුත් ෆුටේජ් එකේ පේන විදිය.

    අලුත් වීඩියෝ එකයි ,පරණ ඩ්‍රෝන් ෆුටේජ් එකයි දෙපැත්තේ තියාගෙන Sync කරලා බැලුවම පේනවා වෙනස.පිපිරීම් වෙද්දි ටෑන්ක් එක ෆයර් කරන්නෙත් නෑ සමහර වෙලාවට.ටෑන්ක් එක පසුබහිනවත් එක්ක පිපිරීම් වෙද්දි.මයින් වලින් ඩිසෙබල් වුන කොලම් එක ෆිනිෂ් කරන වැඩේ නම් උන් කරන්න ඇති.

    එහෙම කියලා ටෑන්ක් එකට කෙඩිට් නොදී ඉන්න බෑ.උන් තනියෙම ඇවිත් කොලම් එකේ ගමන නැවැත්තුවා.ඒකේ අතුරු ප්‍රතිඵලයක් තමයි අපි දැක්කේ.

    ආටි ගහන්න බැරුව ඇති ඔතන.මොකද අර අගල් පේලියේ රුසියන් කාරයෝ ඉන්නත් ඉඩ තියෙන සමහර විට.උන්ගේ සප් එකට තමයි අරූ කඩාගෙන ආවේ තනියෙම.ඒක අනුමානයක් විතරයි.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,109
    36,073
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Thnks agent 🕵️‍♂️ warfare specialist @ EBUSE
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Thanks a lot for the brilliant explanation. The Russian tank guys got balls of steel!
    හැබැයි ඉතින් ඔතන තියෙන්නේ 6 Bradleys නම් නෙමෙයි.

    MaxxPro MRAP ටිකක් උන් අරන් එන්නේ.

    මේ තියෙන්නේ Bradley එකක් cannon fodders ටිකක් බස්සලා යනවා.