One Shot, One Kill - The History Of Snipers - උත්තමාචාරය -
ස්නයිපර් යන නම ඇසු සැනින් මතක් වෙන හැඩ රුව ගැන කියන්න දෙයක් නැහැ... 
පරිසරයට ගැලපෙන්න ඇදපු ඇදුමයි... දුරදක්නයක් සවි කරපු දිග තුවක්කුවක් ගත්ත ඒ සඳහා මනාව පුරුදු වුන හමුදා භටයෙක්..
යුධ චිත්‍රපටිවල, පරිගණක ක්‍රීඩාවල වගේම වසර 30 වැඩි යුද්ධයකට ගොදුරු වුන ලංකාවේ අපිට හොදට අහලා පුරුදු දෙයක්...
හතරවන ඊලාම් යුද්ධය නිමා කරමින් රට එක්සේසත් වී දැන් අවුරුදු 03 වේගෙන එනවා.. ඒ හින්දම රණවිරුවන්ට උපහාරයක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච ස්නයිපර්කරුවන්ගේ අප්‍රසිද්ධ තොරතුරු ටිකක් එලකිරියට ගෙන එන්නට
“ චාමිකයටත්“ හිතුනා..
ආස හිතෙන මාතෘකාවක් කියවලා බලන්න..අදහසක් දෙන්න අමතක කරන්නත් එපා.. තොරතුරු ජායාරෑප අන්තර්ජාලයෙන් උපුටා ගෙන ලිපිය සකස් කලා...
යුද්ධයකදි වනගත සටන් වලදීත්, විවෘත භූමිවලත් නිශ්චලව රැදෙමින් ඉදිරි ආරක්ෂක භටයන්ට නිහඩවම මනා සේවයක් ලබා දෙන ස්නයිපර් භටයන් ඊට අමතරව පරිසරයට ගැලපෙන ඇදුමින් සැරසී ඔත්තු බැලීම, සතුරු ප්‍රදේශ වලට රහසින් ඇතුල්වීම වැනි කටයුතු වලටද පුහුනුවක් ලබයි.
දන්නවාද??
මේ ස්නයිපර් යන වචනය මුලින්ම ඇරඹී තිබෙන්නේ 1770 දී කාලයේ සිටයි.. ඒ ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය සෙබළුන් විසිනි. ස්නයිප් (snipe bird) ලෙස හැදින්වෙන අල්ලා ගැනීමට අපහසු වටු විශේෂයට වෙඩි තැබීමට දක්ෂ වු සෙබලා දක්ෂ දඩයක්කරුවකු ලෙස සලකමින් ඔහුව ස්නයිපර් යන නමින් හදුන්වන්නට වී ඇත.
ස්නයිප් (snipe bird) වටු විශේෂය
1824 සිට සුක්ෂම වෙඩික්කරුවා යන අර්ථයෙන් “ස්නයිපර්” ලෙස හැදින්වීම ආරම්භ වී ඇත.
එක් එක් රටවල රාජකාරි ක්‍රම අනුව විවිධ රාජකාරි කටයුතු තිබුනත් සාමන්‍ය යුද්ධයකදී ඔවුන්ගේ රාජකාරිය වන්නේ ස්ථානයක සැගවී සිටිමින් සතුරාගේ තොරතුරු වාර්තා කිරිමත්, සතුරා පිටුපසින් රහසින් ගමන් කිරීම, සතුරාව අධෛර්යට පත් කිරීමට ඔවුන්ගේ ඉහල නිළධාරින්,සන්නිවේදන නිලධාරීන් වෙත නිහඩ ප්‍රහාරයන් එල්ල කිරීමත් සතුරු සුක්ෂම වෙඩික්කරුවන් විනාශ කිරීමත්ය.
මෙවැනි ප්‍රහාරක සෙබලුන් මෑත කාලයේ නවීන යුධ ආයුධ මෙවලම් සහිතව සටන් වැදුනත් මෙහි ආරම්භය අවුරුදු 200 ට වඩා පරණයි..
එහි පැරණිම සිද්ධිය ලෙස වාර්තා වනුයේ 1977 සැප්තැම්බර් 19 වැනිදා සරටෝගා සටනේදී ජනපදවාසීන් විශාල ගස් පිටුපස සැගවී බ්‍රිතාන්‍ය සෙබලුන්ට වෙඩි තැබු සිද්ධියයි.
දෙවන බොයර් යුධ සමයේදී
(1899 – 1902 ) ලොවාට් චර පුරුෂ සේවය ලෙසයි.
එහිදි සැගවි ඔත්තු බැලීම, ඉලක්කයට වෙඩි තැබීම හා යුධ උපක්‍රම පිලිබදව පුහුණුවක් දුන් අතර පසුව එය බ්‍රිතාන්‍ය සුක්ෂම වෙඩි තැබීම් ඒකකය ලෙස නම් කරන ලද අතර බොහෝම දෙනා ඔවුන්ව හදුන්වන්නට වුයේ සුක්ෂම වෙඩික්කරු නැතිනම්
Sharp Shooters ලෙසයි.
කාලයත් සමගම වර්තමාන ස්නයිපර් කරුවන් කරලියට ගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ ජර්මන් ජාතිකයන්ටයි.
පලමු ලෝක යුද්ධයේදි ඉලක්ක කර වෙඩි තැබීම වඩා පහසු කර ගැනීමට දුරදැකිය හැකි කාච යොදා ගන්නා ලද තුවක්කු භාවිතය ගෙන ආවේ ඔවුන් විසිනි.
බංකරයක් තුල හිස පමණක් පෙනෙන බ්‍රිතාන්‍ය සෙබලුන් වෙඩි තබා මරා දැමීම අහම්බයෙන් වු දෙයක් ලෙස බ්‍රිතාන්‍ය හමුදාව සලකා තිබුනේ ඒ පිලිබඳව ඔවුන් නොදැන සිටීම නිසායි.
පරිසරයට ගැලපෙන අයුරින් සැකසී උපක්‍රම ශීලිව ගස් අතර හා භූමියේ සැගවෙමින් නොර්මැන්ඩ් සටනේදි ජර්මන් ස්නයිපර් සෙබලුන් එල්ල කල ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදාවට බරපතල හානි සිදුවිය.
පලමු ලෝක යුද්ධයට පසුව ජර්මනිය තම ස්නයිපර් වරුන් විසිරුවා හැරියත් රුසියාව තමන්ගේ ස්නයිපර් රෙජිමේන්තුව තව තවත් උපක්‍රම අත්හදා බලමින් දියුනුවට පත් කිරීමට කටයුතු කල අතර දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රසිද්ධ සටනක් වු සෝවියට් රුසියාවේ ස්ටැලිංග්‍රැඩ්හි සටන බොහෝ විටම ස්නයිපර් කරුවන් අතර සටනක් විය. ගල් ගොඩැලි සහිත නගරයේ සැගවී රුසියානු ස්නයිපර් භටයින් දැඩි ප්‍රහාරයක් ජර්මානු භටයින්ට එල්ල කරන ලදි.
ස්නයිපරයේ අතීත කතාව හා ඔවුන්ගේ ඉලක්කය ගැන කෙටි විස්තරයක් බලන්න පුළුවන් මෙන්න මේ පහල විඩීයෝවෙන්......
ස්නයිපර් කරුවන් අතර ජනප්‍රියම ස්නයිපර් කරුවකු ලෙස රුසියානු සෙබල වැසිලි සයිත්සෙව්(Vasily Zaytsev ) හැදින්වෙන අතර ඔහු අතින් 242 ආසන්න ගණනක් මිය ගිය බව සඳහන් වේ.
වැසිලි සයිත්සෙව් (Vasily Zaytsev )
ඔහුගේ චරිතය ඔබ බොහෝවිටම නරඹා ඇති Enemy at the gates චිත්‍රපටියෙන්ද, War of the rates නැමැති නවකතාවෙන්ද පෙන්වනු ලැබේ. Sniper ලෙස නම් වු ඇමරිකානු චිත්‍රපටි පෙලෙහි ස්නයිපර්කරුවන්ගේ රාජකාරිය මැනවින් විදහා දක්වනවා...
බොහෝ දෙනා බලන්නත් ඇති නේද?
පසුව මෙම උපක්‍රම සියල්ල මෙන්ම ඊට ගැලපෙන ලෙස ආයුධ, දුරදක්න, උණ්ඩ සියල්ල දියුණු කරමින් සෑම රටකම ස්නයිපර් රෙජිමේන්තු පිහිට වීමට පටන් ගත් අතර බොහෝ රටවල කණ්ඩායමක් ලෙස ස්නයිපර් වරුන් දෙදෙනෙකු ගෙන් සමන්විතව පිහිටවනු ලබයි.

බොහෝ විටම ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යේ යුධ පෙරමුනු වල මෙවැනි ස්නයිපර් කණ්ඩායම් දක්නට ලැබේ. කෙනෙකු වෙඩික්කරුවා වන විට, අනෙකා දුර ප්‍රමාණයන්, සුලගේ වේගය ඉලක්කයේ දුර වැනි දත්ත සපයනු ලබයි. දෑස් විඩාව වලක්වා ගැනීම සදහා දෙදෙනා මාරුවෙන් මාරුවට මේ චරිත දෙක කරයි. සමහර අවස්ථාවන් හි හතර දෙනා බැගින්ද කණ්ඩායම් යොදා ගනු ලබයි. ඒ නාගරික පරිසරයන් තුලදීයි.

මේ කටයුතු වලට අමතරව සාමාන්‍ය භාවිතයේ පිස්තෝල හා තුවක්කු භාවිතයේ හැකියාවද පුහුණුවද ලබා දී ඇත්තේ හදිසි ප්‍රහාරයන්ට මුහුණ දීම සදහායි.
ලොව මෙතෙක් තබන ලද වැඩිම දුර ස්නයිපර් වෙඩිල්ල ලෙස සටහන් වන්නේ බ්‍රිතාන්‍ය ස්නයිපර්කරු ක්‍රෝප්‍රල් ක්‍රේග් හැරිසන්
(Corporal Craig Harrison) විසින් තලෙයිබාන් සටන් කරුවන් දෙදෙනෙකු 2009 නොවැම්බරයේදී මීටර් 2475 දුරක සිට වෙඩි තබමින් මරා දැමීමයි.

Last edited:
[/FONT]