onecloudy Hosting

BillaBoy

Member
Feb 1, 2015
3
0
1
මචන්ලා.. උබල දන්න කිසිකෙනෙකුට OneCloudy එකේන් හොස්ටින්ග් ගන්න දෙන්න එපා. උබලගේ සල්ලිය් Host එකිය් දෙකම නැති වෙනවා. මම උන්ගෙන් හොස්ට් එකක් ගත්ත මාස 2 කට විතර කලින්, domain එකත් උන්ගෙන් ගත්තේ. උන් domain එක Register kare නැහැ. මම දිගටම Support Ticket දාල ඇහුව. පස්සේ මගේ Account එක Suspend කරා. මට සල්ලිත් නැහැ අපහු දුන්නේ.