Oneday in a school!

Oneday in a school!


ටීචර්:-සිරිපාල කියනව බලන්න සීගිරියේ කුරුටු ගී ලිව්වෙ කවුද? සිරිපාල:-අනේ ටීච මම ඕවට අල්ලගන්න එපා මමනම් නෙවෙයි! ටීච:-එනව යන්න ප්‍රින්සිපල් ගාවට


after few min...


ටීච:-බලන්න සර් මේ ළමයගෙන් මම ඇහුව සීගිරියෙ කුරුටු ගී ලිව්වෙ කවුද කියල.මේක කියනව මූ නෙමේලු


ප්‍රින්සි:-ඇත්තද ළමයො?


සිරිපාල:-හ්...ම්..බ්...හූම්!


ප්‍රින්සිපල් නැගිට ගුරුතුමියට රහසින් මෙලෙස කියයි


"මිස් මටනං දුකෙත් බෑ මූ හොටු පෙරාගෙන අඩනව. අපි අදට සමාව දෙමු. අනික ඔය බිත්තිගානෙ බලි බූත අදිනෙක ළමයිගෙ සිරිතනෙ...."


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: