Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
onema web adawiyaka atheetha pitu ithihasayath ekama balanna(must see)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)

අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්රයෝජනවත්වූ අඩවියකි.

මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.

පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.

පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්රතිඵලයයි.

එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.

පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.

Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.

yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.

මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.

issuwe methanin

[QUOTE="Recycle Bin, post: 7830620, member: 275788"] [B] [URL="http://tharaka-lankanet.blogspot.com/2010/07/blog-post.html"]ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)[/URL] [/B] [CENTER][SIZE=4]අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. [url]www.archive.org[/url] යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්රයෝජනවත්වූ අඩවියකි. මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.[/SIZE] [SIZE=4] [B]පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGHoOwxOQI/AAAAAAAAAJU/9BrJCAHmwRo/s1600/Internet+Archive-+Free+Movies,+Music,+Books+%26+Wayback+Machine1.png"][IMG]http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGHoOwxOQI/AAAAAAAAAJU/9BrJCAHmwRo/s200/Internet+Archive-+Free+Movies,+Music,+Books+%26+Wayback+Machine1.png[/IMG][/URL][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [B]පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්රතිඵලයයි.[/B] [B]එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක. [/B][/SIZE] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGJFjl_kdI/AAAAAAAAAJc/fJB1PopYiTE/s1600/Internet+Archive+Wayback+Machine.png"][IMG]http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGJFjl_kdI/AAAAAAAAAJc/fJB1PopYiTE/s200/Internet+Archive+Wayback+Machine.png[/IMG][/URL][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][B]පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.[/B][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/_F1GLh8m32XI/TDGK696UHZI/AAAAAAAAAJk/wZa6vDi-fdQ/s1600/google+history.png"][IMG]http://3.bp.blogspot.com/_F1GLh8m32XI/TDGK696UHZI/AAAAAAAAAJk/wZa6vDi-fdQ/s200/google+history.png[/IMG][/URL][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [B]Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.[/B][/SIZE] [CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGLU04-J2I/AAAAAAAAAJs/JDfyNDMFkbE/s1600/Google%21.png"][IMG]http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGLU04-J2I/AAAAAAAAAJs/JDfyNDMFkbE/s320/Google%21.png[/IMG][/URL][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][B]yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.[/B][/SIZE][CENTER][SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGLfcicgeI/AAAAAAAAAJ0/yyxika38jxs/s1600/Yahoo%21.png"][IMG]http://1.bp.blogspot.com/_F1GLh8m32XI/TDGLfcicgeI/AAAAAAAAAJ0/yyxika38jxs/s320/Yahoo%21.png[/IMG][/URL][/SIZE][CENTER][SIZE=4] මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.[/SIZE] [SIZE=4] [URL="http://tharaka-lankanet.blogspot.com"]issuwe methanin[/URL] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom