onema web adawiyaka atheetha pitu ithihasayath ekama balanna(must see)

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)

    අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්‍රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්‍රයෝජනවත්වූ අඩවියකි.

    මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.

    පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.

    පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
    එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.

    පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.

    Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.

    yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.

    මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.

    issuwe methanin
     
    • Like
    Reactions: Godage and speg

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.

    issuwe methanin

    Kiyana lassana vitharak
    000203FC.gif
     
    speg

    Member
    Dec 13, 2007
    876
    110
    0
    gedhara ennada?
    ඕනම වෙබ් අඩවියක අතීත පිටු ඉතිහාසයත් එක්කම බලන්න (වෙබ් අඩවිය දැන් භාවිතයේ නැතත්!)

    අද මම හඳුන්වා දෙන්නේ වෙබ් පිටු බිලියන 150ක් පමණ සංරක්ෂණය කර ඇති අන්තර්ජාලයේ ලේඛනාරක්ෂණ ගබඩාව ගැනයි. මෙහදී ඔබට සෑම වෙබ් අඩවියකම පැරණි ස්වරූපය ඒ ආකාරයෙන්ම බලා ගන්න පුළුවනි. උදාහරණයක් ලෙසට අපිට google.com අඩවිය මුලින් පටන් ගත් දිනයේ සිට මේ දක්වා එම අඩවියේ කර ඇති වෙනස්කම් සියල්ලම වාගේ අපට බලාගන්න පුළුවනි. ඔබට එහි 1998 දී තිබූ පිටුවද ඉන්පසු අවුරුදු/මාස වලදී වෙනස්කම් කර ඉදිරිපත් කර ඇති පිටුද බලාගත හැක. ඒවගේම අන්තර්ජාලයේ නැති ඒකාලයේ තිබ්බ පැරණි වෙබ් අඩවිද බලා ගන්න පුළුවන්. පහත රූප වලින් ඔබට ඒ ගැන යම්කිසි අවබෝධයක් ගත හැක. www.archive.org යන අඩවිය මෙම සේවාව කාලයක සිට කරන එකකි. මෙය ඉතා ප්‍රයෝජනවත් වටිනා සේවාවක් වන අතර මටද විශාල ලෙස ප්‍රයෝජනවත්වූ අඩවියකි.

    මෙම සේවාවට අමතරව archive.org අඩවියේ තවත් විශේෂ සේවාවන් ගණනාවක් ඇති නමුත් මා මෙම ලිපියෙන් පැරණි පිටු ගබඩාව ගැන පමණක් සඳහන් කරමි. එමගින් සපයන අනිකුත් සේවාවන් ඔබටම බලා ගත හැක.

    පහත රූපයේ ආකාරයට එම අඩවියට ඇතුළුවී එහි Wayback Machine කොටසේ ඇති හිස්තැනට ඔබ පරණ පිටු බැලීමට අදහස් කරන අඩවියේ ලිපිනය type කර Take me back බොත්තම ඔබන්න.

    පහත රූපයේ ඇත්තේ මා එහි lankanet.org ලෙස type කර Take me back button එක ඔබා ලබා ගත් ප්‍රතිඵලයයි.
    එහි 1998 සිට Lankanet.org අඩවියේ පිටු බැලියහැක.

    පහත රූපයේ ඇත්තේ google.com අඩවියේ කාලානුරූපී පැරණි පිටු වලට අදාල linksය.

    Google.com අඩවිය ආරම්භ කල මුල් අවධිය පහත දැක්වේ. ඔබ හොඳින් විමසිල්ලෙන් බැලුවොත් වම්පස ඇති Linux Search එක දැකගත හැකිවේ.

    yahoo.com අඩවියේ ආරම්භක අවධියේ පිටුවක රූපය පහත දැක්වේ.

    මෙලෙස ඔබ කැමති අඩවියක පැරණි පිටු බැලීමේ හැකියාව ඇත. අන්තර්ජාලය සහ නොයෙකුත් වෙබ් අඩවිවල පැරණි තොරතුරු සහ ඉතිහාසය සොයන අයට මෙය ලොකු පහසුවකි.

    issuwe methanin

    :yes::yes::yes::yes::yes::yes::yes::D:D:D

    elaz
    rep+++