What is the most reliable iPhone to buy from 12,13,14,15

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒක නං දන්නෙ නෑ මට තියෙන්නෙ 14 pro max. අවුලක් මුකුත් දැක්කෙ නෑ තාම ඉක්මනට බැටරි බහින එක ඇර.
    ඉතින් මිතුර බැටරි ය කියන්නේ ප්‍රධාන ම දෙයක් නේ
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,198
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මිතුර බැටරි ය කියන්නේ ප්‍රධාන ම දෙයක් නේ

    ඒක හරි.
    බැටරි බහින එක කරන වැඩ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ගොඩක්. මම දවසම වගේ Bluetooth headset එකක් ගහන් ඉන්නෙ. ඒකෙන් වැඩිපුර බහිනවා. ඒත් දවසට එකපාරයි චාජ් කරන්නෙ.
    වයිෆ්ට තියෙන්නෙත් ඒ ෆෝන් එක. ඒත් ඒකෙ බැටරිය මගේ තරම් බහින්නෙ නෑ. ඒක දවස් දෙකක් විතර පුලුවන්.

    ඔන්න ඕකයි මම බැටරි කේස් එක අඩුපාඩුවක් විදියට නොකිව්වෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,768
    66,966
    113
    ඒක හරි.
    බැටරි බහින එක කරන වැඩ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ගොඩක්. මම දවසම වගේ Bluetooth headset එකක් ගහන් ඉන්නෙ. ඒකෙන් වැඩිපුර බහිනවා. ඒත් දවසට එකපාරයි චාජ් කරන්නෙ.
    වයිෆ්ට තියෙන්නෙත් ඒ ෆෝන් එක. ඒත් ඒකෙ බැටරිය මගේ තරම් බහින්නෙ නෑ. ඒක දවස් දෙකක් විතර පුලුවන්.

    ඔන්න ඕකයි මම බැටරි කේස් එක අඩුපාඩුවක් විදියට නොකිව්වෙ.
    Headset eka paranada?aluth bluetooth version headset ekak ganin
     
    • Wow
    Reactions: shenat

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,387
    113
    14 or 15 ගනින්. අනිත් ඒවා ගන්න එක අපරාදේ.