OnePlus 2 Camera Side by Side Test

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Original ෆොටෝ බලන්නේ නැතිව මෙහෙම බලල Quality එක හිතන එක තේරුමක් නෑ.. :) මේකෙන් අදහසක් ගන්න පුළුවන් මේ Phone වල කැමරාවල Dynamic Range එක කොහොමද කියල.. :)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    Original ෆොටෝ බලන්නේ නැතිව මෙහෙම බලල Quality එක හිතන එක තේරුමක් නෑ.. :) මේකෙන් අදහසක් ගන්න පුළුවන් මේ Phone වල කැමරාවල Dynamic Range එක කොහොමද කියල.. :)

    අපි ඇත්ත view එක ඇහැට දකින්නෙ නැතුව කොහොමවත් කියන්න බැ බං,

    අඩුම තරමෙ හොද DLSR එකකින් Photo එක අරගෙන White Balance හදපු එකක් එක්ක compare කරන්න තිබ්බා නම් හරියටම කියන්න තිබුනා:rofl::rofl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපි ඇත්ත view එක ඇහැට දකින්නෙ නැතුව කොහොමවත් කියන්න බැ බං,

    අඩුම තරමෙ හොද DLSR එකකින් Photo එක අරගෙන White Balance හදපු එකක් එක්ක compare කරන්න තිබ්බා නම් හරියටම කියන්න තිබුනා:rofl::rofl:
    ඔව් බන්. Phone වල කැමරා මොකක්ද හොඳ කියල හොයන එක තේරුමක් නැති වැඩක්. මොකද එක දේකට හොඳ Result එකක් දෙන Cam එකක් තව දෙයකදී Fail වෙන්න පුළුවන්.. :) කොහොමත් දැන් අලුතින් එන Phone වල කැමරා ගොඩක් ඒවා වල Contrast ගතිය වැඩියෙන් පෙන්නනවා.. ගොඩක් Phone වල වැඩි වෙනසක් නෑ. :D MP ගානට වඩා හොයන්න ඕනේ image stabilization එකක් තියෙන Phone එකක් ගන්න. මොකද ෆොටෝ එකක් ගහද්දි MP ගානට වඩා IS එක වැදගත් වෙන නිසා :D