Oppo oneplus වලට කෙලවයි..😡

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,446
    199,411
    113
    Colombo, Sri Lanka
    ඔව් මචන්, මේක දැන් හරිම ඒකාකාරී වෙලා පට්ට බොරින් වෙලා තියෙන්නේ.

    ඉස්සර නම් අපිට බ්‍රෑන්ඩ් එක වෙනස් කරල වෙන දෙයක් ට්‍රයි කරන්න හරි පුළුවන්.

    සෝනි, නොකියා ඒවගේ වෙනම ලෙවල් එකක් තිබුණා.

    දැන් මේ හැම එකම එකයි.

    හැම දේකම තරගේ වැඩි උනාම තමයි කස්ටමර් ට හොදම දේ එන්නේ. එත් දැන් වෙලා තියෙන්නේ මොනොපොලි එකක් හදාගෙන තියෙනවා android එක. වෙන කිසිම කම්පෙටිටර් කෙනෙක් නෑ ඇපල් ඇර.
    ඒක තමයි. අනික තියන මිල පරාස හින්ද ගොඩක් අයට ඇපල් ඔප්ෂන් එකට යන්න බැහැ. ඉතින් නිකම්ම android මොනොපොලි එකක් ඇතිවෙනවා