OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒකනේ උබේ ජොබට ඇපලක් ගැලපෙන්නේ නෑ බාහිර පරිසර සාදක නිසා. ඒකට කැමති එකක් පාවිච්චි කරන්න. Touch glass එක ගැනනම් ඔහොම කියන්න වරදක් නෑ. මම hand gloves (රෙදි) දාලා බලපු නිසා කියන්නේ.

    අපෙත් නිකන් timelapse එනවා buit-in ඒක නෙවේ මම පාවිච්චි කරන්නේ. Lapse-It කියලා ඇප් එකක්. ඒකේ ගොඩක් options දෙනවා.

    back flash එක dual-LED (dual tone) flash එකක් අලුත් 6s වගේ ඉදන් එන්නේ. අනික front flash එක ඇස් නිලංකාර වෙන්නේ නෑ බං.. :P

    whatsapp/viber slow වෙනවා කියුවේ ඒවාට වඩා built-in apps හොදයි කියලා තේරෙන නිසා. මේක මගේ opinion එකක්. අනික් අයට වෙනස් වේවි.

    retina කියන්නේ මොකක්ද කියලා මම දන්නවා බං. too technical details යන්න ඕනා නැති නිසා මම කෙටියෙන් කියුවේ. 4K screen resolution තිබ්බත් වැඩක් නෑ device එකේ hardware to software support කරන්නේ නැත්නම්.

    දැනට අංක 1 කියන්නේ device security වලින් blackberry. 2 ඇපල් එන්නේ. ඔය කියන Owner කොහෙද ඉන්නේ කියලා track කරන්නේ find my friends වලින් හරි වෙන 3rd party app එකක් දාලා. එහෙම නැතුව වෙන විදියක් නෑ details ගන්න. අපි කරන හැම calculation එකක්ම device to device, end to end encrypt වෙලා යන්නේ. මම siri ගෙන් ඇහුවොත් How to kill the president කියලා ඒක record logs වල වෙනවා නම් වෙන්නේ device-jghi34857hdfgvb searched "xxxx" කියලා මිසක් The_Killer searched "xxxx" කියලා නෙවේ.

    මතක ඇති FBI එකෙන් full try කළා අර ත්‍රස්තවදියෙක්ගේ apple 5s එකක් ද කොහෙද crack කරන්න.. බැරි උනා නේ..






    Flash එක ඕනෑම නෑ photo ගන්න. මම ගොඩක් night time photo ගන්නේ flash නැතුව. ඕනෑම device එකක flash එකේ range එක අඩි <20ක් වගේ වෙන්නේ. මේකේ ෆොටෝ එක ගන්න කලින්ම ඔක්කොම white balance, exposure හදලා ගන්න පුළුවන් නිසා flash එක ඕනැද නැද්ද කියලා ඉක්මණට තීරණය කරන්න පුළුවන්.

    1-uba dakala naddda lumia camera app eka...habyi apple thama4;3 scale ne.
    2-mama nam aran tiyenawa..mage as nilankaara unaa..uba natthe ay danne naa.
    3-eka wenna puluwan.
    4-mokadda me harwear to softwear seen eka..GPU eka 4k support nisane 4k videos record wenne. a kiyanne softweras support ne.
    5-mama ahala tiyenne nam apple maps wal eka record wenawa kiyala thama.eka wena devoloper kenek hayagattha seen ekak.
    6-Low light and OIS invented kare nokia
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    thawama 1080p thamayi awula:dull:


    oya phone walata patta ganan wiyadam karana eka gena kiyanna thiyenne mechcharayi. man laga thiyenne xiaomi mi4 ekak. gaththe 22000 kata wage. mage yaluwek laga thiyenawa iphone 6 ekak. u eka gaththe 65000 kata wage. Reliability athin dekama eka wage, mage athin one tharam wetila ethi mi4 eka. Karanna puluwan weda tika gaththama dekama eka wage. Ithin ei ban extra 40000k withara ara phone ekata gewanne.:eek:
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    thawama 1080p thamayi awula:dull:


    oya phone walata patta ganan wiyadam karana eka gena kiyanna thiyenne mechcharayi. man laga thiyenne xiaomi mi4 ekak. gaththe 22000 kata wage. mage yaluwek laga thiyenawa iphone 6 ekak. u eka gaththe 65000 kata wage. Reliability athin dekama eka wage, mage athin one tharam wetila ethi mi4 eka. Karanna puluwan weda tika gaththama dekama eka wage. Ithin ei ban extra 40000k withara ara phone ekata gewanne.:eek:

    ඇත්ත මචං, ගොඩක් අය තමන්ට තියන දේ ගැන සතුටු වෙන්නෙ නැහැ, නැති දේ ගැන දුක් වෙන එකමනෙ කරන්නෙ, :rolleyes: