OnePlus 5 is the first Android phone to beat the iPhone in a speed test

Neth Gossip

Member
Jun 28, 2017
30
5
0
andorid ගැන දාන ත්‍රෙඩ් වලට බල්ලෙක් නැති උනත් apple ගෑවුනත් ඇති කට්ටියකට දුවගෙන ඇවිත් යාන් හෑලි දාන්න.. ඇයි බන් එහෙම? :shocked::shocked:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    amboo dan kiyawai mekata maasa ganak

    මේකයි මචං. අපි තත්වෙට(ජිවන රටාවට) ගැලපෙන්න ජිවත් වෙන්න ඕනා. උබ හොද සල්ලිකාරයෙක් නම් උබේ ජිවන රටාව වෙනස්. උබ එතකොට මරුටි එකකින් වැඩට යයිද? ආ ඒකත් කමක් නෑ... 300 KM වගේ දුර ගමනක් යයිද ඔය මරුටියෙන්? ඇයි 5-6 KM යද්දී වලවල් වල වැටෙද්දී කොදු එහෙම රිදෙන්නේ නෑනේ..

    අන්න ඒ නිසා උබට ගන්න පුළුවන්නම් සැප පහසුවේ යන්න BMW, Benz, Audi වාහන ගන්නවා. ඒ වගේ තමා.. මගේ දැන් ජිවන රටාවට මගේ ෆෝන් එක ඇති. නමුත් ඕකක් ගන්න බැරි උනහම අපෝ ජරාව කියලා ඇද හොය හොයා බනින ජාතියක් ඉන්නවා. :sorry:

    මම වැඩියෙන්ම හොයන්නේ මගේ phone එකේ data security, quality of service, speed of the phone වගේ දේවල්. නැතුව ෆොටෝ ගහන්න 50 Mega Pixel cam එකක් ඕනා, ෆයිල් දාගන්න phone එකේ USB system access වගේ දේවල් නෙවේ. ඒකට මට Nikon D7 series එකක් තියෙනවා. එදා මෙදා හදිස්සියට photo එකක් ගහන්න මට මගේ phone එකේ කැම් එක ඇති.

    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මේකයි මචං. අපි තත්වෙට(ජිවන රටාවට) ගැලපෙන්න ජිවත් වෙන්න ඕනා. උබ හොද සල්ලිකාරයෙක් නම් උබේ ජිවන රටාව වෙනස්. උබ එතකොට මරුටි එකකින් වැඩට යයිද? ආ ඒකත් කමක් නෑ... 300 KM වගේ දුර ගමනක් යයිද ඔය මරුටියෙන්? ඇයි 5-6 KM යද්දී වලවල් වල වැටෙද්දී කොදු එහෙම රිදෙන්නේ නෑනේ..

    අන්න ඒ නිසා උබට ගන්න පුළුවන්නම් සැප පහසුවේ යන්න BMW, Benz, Audi වාහන ගන්නවා. ඒ වගේ තමා.. මගේ දැන් ජිවන රටාවට මගේ ෆෝන් එක ඇති. නමුත් ඕකක් ගන්න බැරි උනහම අපෝ ජරාව කියලා ඇද හොයා හොයා බනින ජාතියක් ඉන්නවා. :sorry:

    දැන් ඔක්කොම පැත්තකින් තියල තත්වයක් ඇදල ගත්ත
    උබට ඇන්ඩ්‍රොයිඩ් පෝන් යුස් කරන උබට වඩා හෙන ලොකු තත්ව තියෙන මිනිසුන්ගෙ ලිස්ට් එකක් දෙන්නද ?
    නිකන් බයිල කියන එපා බන් අතේ තියෙන පෝන් එකෙන් තත්වේ බලන්නේ කවුද යකෝ උබල වගෙ බොරු පුහු මාන්නේ අටෝ ගත්ත මිනිස්සු මිසක්
    ලැජ්ජයි බන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දැන් ඔක්කොම පැත්තකින් තියල තත්වයක් ඇදල ගත්ත
    උබට ඇන්ඩ්‍රොයිඩ් පෝන් යුස් කරන උබට වඩා හෙන ලොකු තත්ව තියෙන මිනිසුන්ගෙ ලිස්ට් එකක් දෙන්නද ?
    නිකන් බයිල කියන එපා බන් අතේ තියෙන පෝන් එකෙන් තත්වේ බලන්නේ කවුද යකෝ උබල වගෙ බොරු පුහු මාන්නේ අටෝ ගත්ත මිනිස්සු මිසක්
    ලැජ්ජයි බන්

    ඔන්න මම කියන්න හදන එක වැරදියට තේරුම් ගත්තේ.. වැඩක් නෑ බං කතා කරලා.
    ඒක මම office එකේ move වෙන community එක සම්බන්ද ප්‍රශ්නයක්. ඒකට මගේ ඇති මාන්නයක් නෑ.

    ගැරේජ් බාස්/Mason බාස් ගේ ඉදන්ම Group CEO වෙනකන්ම එකම හැන්දෙන් මම හොදි බෙදන්නේ. ඇත්තටම මාව අදුරන මිනිස්සු දන්නවා මම කව්ද කියලා. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔන්න මම කියන්න හදන එක වැරදියට තේරුම් ගත්තේ.. වැඩක් නෑ බං කතා කරලා.
    ඒක මම office එකේ move වෙන community එක සම්බන්ද ප්‍රශ්නයක්. ඒකට මගේ ඇති මාන්නයක් නෑ.

    ගැරේජ් බාස්/Mason බාස් ගේ ඉදන්ම Group CEO වෙනකන්ම එකම හැන්දෙන් මම හොදි බෙදන්නේ. ඇත්තටම මාව අදුරන මිනිස්සු දන්නවා මම කව්ද කියලා. :yes::yes:

    එකම හැන්දෙන් බෙදන කතාව වැඩක් නැනෙ බන් ඒක නෙමේයිනෙ මෙතන ප්‍රස්නේ
    මොකක්ද බන් ඔය කොමිඋනිටි එක පෝන් එකෙන් මිනිසුන්ගෙ තත්වෙ බලන ..
    ලන්කාවෙද උබ වෙන රටකද
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එකම හැන්දෙන් බෙදන කතාව වැඩක් නැනෙ බන් ඒක නෙමේයිනෙ මෙතන ප්‍රස්නේ
    මොකක්ද බන් ඔය කොමිඋනිටි එක පෝන් එකෙන් මිනිසුන්ගෙ තත්වෙ බලන ..
    ලන්කාවෙද උබ වෙන රටකද

    මේකනේ.. මම දැනට ෆෝන් එක පාවිච්චි කරන්නේ හරිම බේසික් වැඩ ටිකකට. ෆෝන් එක ගන්න වස්තු බීජය උනේ මට පොඩි කාලේම තිබ්බ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව.

    මම ෆෝන් එකෙන් කරන වැඩ ටික කියුවොත් උබලා හිනාවෙයි මේකටද මේ වගේ එකක් ගත්තේ කියලා. නමුත් මම කිව්වා වගේ මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවයි, දැනට මගේ තියෙන අත්දැකීම් එක්ක පාවිච්චි කරන්න ගන්න දේවල් වලටයි බලපුවහම මට මේක ඇති.

    1) කෙල්ල එක්ක, මල්ලි එක්ක Facetime කරන්න. (ඔව් ඔව් whatsapp/viber අනම් මනම් තියෙනවා තමා නමුත් OS එකේ Facetime තරම් quality එකක් මට පේන්න නෑ)

    2) කෙල්ල එක්ක මල්ලි එක්ක, යාලුවෝ එක්ක iMessage කරන්න. (පහසුකම තියෙන අයට පමණි) මේක මට ලේසි whatsapp කරලා reply එනකන් බලන් ඉන්නවට වඩා.

    3) Office/Personal email චෙක් කරන්න.

    4) ඉදලා හිටලා selfie එකක්, scenic/quality photo එකක් ගන්න.

    5) Retina HD display with 3D Touch එකත් එක්ක ඉක්මණට, quality එකට වැඩක් කර ගන්න, Apps පහසුවෙන් access කරන්න.

    6) Facebook browse කරන්නේ phone එකෙන් විතරයි. ඒ නිසා Retina display එක quality එකට මට content පෙන්නනවා.

    7) iCloud library එකෙන් මගේ photo ඕනෑම තැනක ඉදන් access කරන්න, Phone එක manage කරන්න.

    8) Timelapse videos හදන්න, Lightroom mobile වලින් photo එඩිට් කරන්න.

    9) Neutral colors වලින් photo එකක් ගන්න. PC එකේ හදන edit කරන ෆොටෝ ෆෝන් එකට දාලා color balance කරන්න.

    ඔව්වා තමා මට දැනට මතක් වෙන දේවල්. කලින් කියුවා වගේ මම සිම්පල් වැඩ ටිකක් කරගන්නේ.. ඔව් ඉතින් මිනිස්සු තර්ක කරයි අපෝ ඔය ටිකම 20-30 දාහේ phone එකකින් කරගන්න පුළුවන් නේ කියලා නමුත් Apple තරම් data security හම්බෙන High reliability OS එකක් තියෙන වෙන phone එකක් නෑ. මට බොරුවට RAM 16 GB ඕනා නෑ phone එකකින්. 1 GB RAM වලින් උනත් මේ වැඩ ටික හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන් නම් ඒ ඇති.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    1) වටේටම මම මගේ android phone එක ගහන්න යනවා එහෙම ගිහින් වයිරස් එකක් යවාගන්නවා.. ආ කමක් නෑ අලුතින් OS එක ගහන්න පුළුවන් නේ. ඒකත් කමක් නෑ යාලුවගෙන් film එක ගත්තා නේ.. සෝ හැපී මට.

    2) Phone එක ලොස් වෙනවා, Lock screen PIN එකක් දාලා තියෙන්නේ කමක් නෑනේ.. කෙලින්ම phone එක pc එකට ගහලා OS write කරන්න පුළුවන් නේ PIN දන්නේ නැතත්.

    3) කාට හරි කතා කරන්න, පණිවිඩයක් යවන්න ඕනා, කමක් නෑ google assistant ඉන්නවා නේ. ඔය cortanaත් ඉන්නේ වෙන ෆෝන් වල.

    4) හම්මට සිරි කෙල්ල එක්ක ලස්සන සීනරි එකක් දැක්කා gall face වල. ගැහුවා photo එක screen flasher එක පාවිච්චි කරලා, කමක් නෑනේ.. (android පහසුකම් ගැන මම නොදනී විවිධත්ව තියෙන නිසා)

    මම කියන්න හදන්නේ මගේ ලයිෆ් ස්ටයිල් එකට මට මගේ phone එක ඇති. මම නිතරම පෙන් එකක් තියන් ඉන්නේ. එහේ මෙහේ යනවා වැඩියි.. ෆොටෝ ඔක්කොම iCloud save වෙන්න ඕනා. මට internet connection එකේ අවුලක් නෑ..

    හදිස්සියෙවත් මගේ ජොබට කෙල වෙලා ෆෝන් එකටත් කෙල උනොත් ඔව් එදාට මම android phone එකක් ගන්නවා. ඒ ගන්නේ මගේ දැනට තත්වෙට ෆෝන් එක ගැලපෙන්නේ නැති නිසා. (රැකියාවල ප්‍රශ්න නෙවේ හොදේ)

    Virus...Windows වලට virus නෑ පුතේ. මම computer ගැන නම් ලොකුවට දන්නේ නෑ.ඒ හින්ද මම හිතනවා කීයටවත් ෆෝන් virus එකක් computer එකකට effect වෙයි කියල.

    Find my divice...reset protection

    lumia inventor of low light camera lumia 920 pureview.branded lenses..(තව හොයල බලපන් කොච්චර අනුන්ගේ පේටන්ට් වලින්ද ඇපල් කියල.)ඒ හින්දා අපිට නම් screen flasher ඕනි නෑ.අනික screen flasher එක කියන්නේ front cam එකට වැඩ කරන එකක්නේ.එටහ්කොට back cam එකට :lol::lol::lol:
    යකෝ හබල් දුරේක්ෂේට දාල තියෙන්නෙත් carl zeiss ලෙන්ස් තමා
    OIS..Nokia 920 තමා ඉස්සල්ලම අවේ.දැන් උබල ටිකක් හරි හොදට ෆොටෝස් ගන්නේ ඒ හින්ද තම.
    තව HAAC 4 microphones

    Icloud:lol::lol::lol: one drive...අපෙත් ඔක්කොම save වෙනවා..:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Virus...Windows වලට virus නෑ පුතේ. මම computer ගැන නම් ලොකුවට දන්නේ නෑ.ඒ හින්ද මම හිතනවා කීයටවත් ෆෝන් virus එකක් computer එකකට effect වෙයි කියල.

    Find my divice...reset protection

    lumia inventor of low light camera lumia 920 pureview.branded lenses..(තව හොයල බලපන් කොච්චර අනුන්ගේ පේටන්ට් වලින්ද ඇපල් කියල.)ඒ හින්දා අපිට නම් screen flasher ඕනි නෑ.අනික screen flasher එක කියන්නේ front cam එකට වැඩ කරන එකක්නේ.එටහ්කොට back cam එකට :lol::lol::lol:
    යකෝ හබල් දුරේක්ෂේට දාල තියෙන්නෙත් carl zeiss ලෙන්ස් තමා
    OIS..Nokia 920 තමා ඉස්සල්ලම අවේ.දැන් උබල ටිකක් හරි හොදට ෆොටෝස් ගන්නේ ඒ හින්ද තම.
    තව HAAC 4 microphones

    Icloud:lol::lol::lol: one drive...අපෙත් ඔක්කොම save වෙනවා..:yes:

    Screen flash එක ගැන කියුවේ front cam flash එකට. Back cam එකට මට තියෙන flash එක ඇති මචන්.

    මමත් dropbox, box cloud, mega.co.nz වගේ එකී නොකී ඒවා පාවිච්චි කරනවා නමුත් මගේ photostream එක වෙන තවත් ඇපලක් එක්ක share කරගන්න ඕනනම් වෙන වෙන ඇප්ස් පාවිච්චි කරන්න ඕනා නෑ. iCloud account එකෙන් sign උනා ඔක්කෝම බඩු ටික ගත්තා.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මේකනේ.. මම දැනට ෆෝන් එක පාවිච්චි කරන්නේ හරිම බේසික් වැඩ ටිකකට. ෆෝන් එක ගන්න වස්තු බීජය උනේ මට පොඩි කාලේම තිබ්බ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව.

    මම ෆෝන් එකෙන් කරන වැඩ ටික කියුවොත් උබලා හිනාවෙයි මේකටද මේ වගේ එකක් ගත්තේ කියලා. නමුත් මම කිව්වා වගේ මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවයි, දැනට මගේ තියෙන අත්දැකීම් එක්ක පාවිච්චි කරන්න ගන්න දේවල් වලටයි බලපුවහම මට මේක ඇති.

    1) කෙල්ල එක්ක, මල්ලි එක්ක Facetime කරන්න. (ඔව් ඔව් whatsapp/viber අනම් මනම් තියෙනවා තමා නමුත් OS එකේ Facetime තරම් quality එකක් මට පේන්න නෑ)

    2) කෙල්ල එක්ක මල්ලි එක්ක, යාලුවෝ එක්ක iMessage කරන්න. (පහසුකම තියෙන අයට පමණි) මේක මට ලේසි whatsapp කරලා reply එනකන් බලන් ඉන්නවට වඩා.

    3) Office/Personal email චෙක් කරන්න.

    4) ඉදලා හිටලා selfie එකක්, scenic/quality photo එකක් ගන්න.

    5) Retina HD display with 3D Touch එකත් එක්ක ඉක්මණට, quality එකට වැඩක් කර ගන්න, Apps පහසුවෙන් access කරන්න.

    6) Facebook browse කරන්නේ phone එකෙන් විතරයි. ඒ නිසා Retina display එක quality එකට මට content පෙන්නනවා.

    7) iCloud library එකෙන් මගේ photo ඕනෑම තැනක ඉදන් access කරන්න, Phone එක manage කරන්න.

    8) Timelapse videos හදන්න, Lightroom mobile වලින් photo එඩිට් කරන්න.

    9) Neutral colors වලින් photo එකක් ගන්න. PC එකේ හදන edit කරන ෆොටෝ ෆෝන් එකට දාලා color balance කරන්න.

    ඔව්වා තමා මට දැනට මතක් වෙන දේවල්. කලින් කියුවා වගේ මම සිම්පල් වැඩ ටිකක් කරගන්නේ.. ඔව් ඉතින් මිනිස්සු තර්ක කරයි අපෝ ඔය ටිකම 20-30 දාහේ phone එකකින් කරගන්න පුළුවන් නේ කියලා නමුත් Apple තරම් data security හම්බෙන High reliability OS එකක් තියෙන වෙන phone එකක් නෑ. මට බොරුවට RAM 16 GB ඕනා නෑ phone එකකින්. 1 GB RAM වලින් උනත් මේ වැඩ ටික හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන් නම් ඒ ඇති.

    අයි මැසෙජ් කලත් වට්සප් යුස් කලත් බලන් ඉන්න එපැයි අනික් එකා රිප්ලයි කරනකන් බන් ඈයි අයි මැසෙජ් වල ඔටො රිප්ලයි එනවද බන් ?
    මමත් උබ ඔය කියන හැම දෙයක්ම කරනව ඊට අමතරව

    ගෙම්ස් ගහනව සහ ඉනැප් පර්චෙස් වලට ච්ට් කරල රිසොර්ස් හැක් කරනව ගේම් වල

    සිම් දෙකක් යුස් කරනව හොර වැඩ වලට එකයි ජෙනුවින් එකයි

    එස් එම් එස් හයිඩ් කරනව අවශය අයගේ
    කවුරු හරි පෝන් එක බැලුවත් මැසෙජ් එක පෙන්නේ නැ සහ හැමදාම එස්මෙස් බැකප් වෙනව ඔන්ල්යින්

    වට්සෙප් වයිබර් ඉස්කයිප් FB හැම එකෙම කොපි දෙකක් රන් වෙනව (2 accounts)

    කෙල්ල හම්බ වෙන්න යනවා කෙල්ල පෝන් එක ඉල්ලනව ඉස්කයිප් මැසෙජ් බලනව .. බය වෙන්න දෙයක් නැ ඉස්කයිප් ෆීස් කරන් අරන් ගියාම ඒ වගේ ඕනම ඇප් එකක් හයිඩ් නෙමේ ෆීස් කරන්න පුලුවන්

    මගේ පොන් එකෙන් මට මගෙ ඔෆිස් පීසි එක මගෙ ගෙදර එක තව බුවාල 5 දෙන්ක්ගෙ පීසී කොන්ට්‍රොල් කරන්න පුලුවන් සහ හාර්ඩ් එකෙ ඉදල කෙලෝල දාන්න පුලුවන් :P

    මේක නම් ඇපල් එකෙන් පුලුවන් ඇති වල් පොටො වීඩියො ඔක්කොම වෙනව හයිඩ් වෙලා තියෙන්නේ ෆින්ග්ර් ප්‍රින්ට් එකෙන් අන්ලොක් කලා බැලුව ඉවර උනාම පෝන් එක ලොක් කලා අයේ අන්ලොක් කර්නකොට බඩු ඔටො හයිඩ් වෙලා
     
    ඔය රතු එව්වා ඔක්කොම පුළුවන් මචන්. මම කිව්වා වගේ මගේ හොර බොරු නෑනේ.
    ඒ නිසා අමතර ඇප්ස් පාවිච්චි කරන්න ඕනා නෑ. :yes::D එතකොට මගේ ලයිෆ් ස්ටයිල් එකට iPhone එක ඇති.

    whatsapp වගේ ඇප් එකටම ගිහින් බලනකන් සමහර වෙලාවට දන්නේ නෑ message එකක් ඇවිත් කියලා. ඒ නිසා iMessage කෙලින්ම 3rd party ඇප් එකක් නොවෙන නිසා අමුතුවෙන් චෙක් කර කර ඉන්න ඕනා නෑ. ආපු message එක, email එක, දැන් whatsapp messages එහෙම Siri ටම කියලා read කරගන්න, reply කරගන්න පුළුවන්.

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    මචෝ ඔය උබ කියන මිලිතත්පර ගාන ස්මර්ට්ෆොන් එකක් පවිච්ච්චි කරනකොට අපේ ඇත්ත ජීවිතේට කොහොමද බලපානේ කියල උබ මට විස්තර කරපන්..

    ඒ උනාට මචෝ...උබ කොහේ ට්‍රිපක් ගියපුවාම උබේ ෆෝන් එකේ බැටරිය බැහැල ඔෆ්ෆ්නම්(2900mAh)...උබ කියයි උබ power bank එකක් අරන් යනවා කියල...

    උබ ට්‍රිපක් ගියපුවාම උබට හොද ෆොටෝ ටිකක් ගන්න පුලුවන්ද(wide angle lense නෑ)

    යකෝ හොද quality video එකක් බලන්න බෑ(1080P display)

    උබ යාලුවෙක්ගෙ ගෙදර ගිපුවම මරු ෆිල්ම් ටිකක් උ ගාව තියෙනවා. එත් උගේ computer එකේ itunes නෑ...උබ කියයි ෂෙයාර් ඉට් දාගෙන ඉන්නේ කියලා..හැබැයි පුතේ මගේ ෆෝන් එකේ නම් ශේයාර් ඉට් නැ.:P:P:P

    උබගේ යාලුවෙක් ෆෝන් එකේ පට්ට සින්දු ටිකක් තියෙනවා..හැබැයි උගේ ගව ෂෙයාර් ඉට් නෑ..ඒක download කරන්න ෆෝන් එකේ සල්ලිත් නෑ.උබට මලනේ.:angry::angry::angry:

    උබ gallface හවස ගිහින් කෑල්ලගේ ෆොටෝ ගන්න යනවා.කෑල්ල කියනවා අනේ ඇස රිදෙනවා flasher එක ඔෆ්ෆ් කරන්න කියලා..හුටා low light photo කුජීතයි..:angry::angry::angry::angry:

    මගේ ජොබ් එක ටෙක්නිශියන්..හදිස්සියේ හරි ග්‍රීස් හරි මොනවහරි ජරාවක් අල්ලනකොට...හුටා මට iphone එක unlock කරන්න glouse ගලවන්න ඕනි..:angry::angry::angry:(ires scaner..950xl:love::love:..S8)තව මට wife ට call එකක් ගන්න ඕනි...hey cortana...call my wife...hey siri :lol::lol::lol::lol:

    තව WIERLESS charging.fast charging.USB 3.1.
    branded Camera lenses(Ziss and leicca)
    Branded prosessors(Qualcomm)
    Low SAR rate.iphone 1.1Kg/W:shocked::shocked::shocked: Lumia 0.58Kg/W

    ඒ හින්ද iphone එකක් තියෙන and ගන්න ඉන්න එවුන්ට කියන්නේ මෙච්චරයි.
    මතක ඇතිව power bank එක්ක
    Digital camer එකක්
    pen drive එකක්.
    හොද TV එකක්
    Technician නම් ගෝලයෙක් :lol::lol::lol::lol: මිලදී ගන්න.
    iphone 7 Rs.120000
    camera Rs.20000
    පෙන් එක Rs.1500
    ගෝලයට දවසට Rs.1500.

    උබ දැන් කියයි app නෑ අරක නෑ මේක නෑ කියලා ..මට ඕනි ටික නම් තියෙනවා.
    උබ මට කියපන් උබගේ ස්පීඩ් එක කොහොමද අදාළ වෙන්නේ කියලා.

    යකෝ ඔඉට වඩා හොද නැද්ද Rs.50000කට 60000 කට තියෙන phone එකක් අරගෙන ඉතුරු සල්ලි වලින් බඩුවක් ගහන එක,

    E unata ithin Iphone Best ne bro :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔය රතු එව්වා ඔක්කොම පුළුවන් මචන්. මම කිව්වා වගේ මගේ හොර බොරු නෑනේ.
    ඒ නිසා අමතර ඇප්ස් පාවිච්චි කරන්න ඕනා නෑ. :yes::D එතකොට මගේ ලයිෆ් ස්ටයිල් එකට iPhone එක ඇති.

    whatsapp වගේ ඇප් එකටම ගිහින් බලනකන් සමහර වෙලාවට දන්නේ නෑ message එකක් ඇවිත් කියලා. ඒ නිසා iMessage කෙලින්ම 3rd party ඇප් එකක් නොවෙන නිසා අමුතුවෙන් චෙක් කර කර ඉන්න ඕනා නෑ. ආපු message එක, email එක, දැන් whatsapp messages එහෙම Siri ටම කියලා read කරගන්න, reply කරගන්න පුළුවන්.

    අපෙ නම් වට්සැප් අනික් ඕනෙම එකක නොටිෆිකේශන් පෙන්නව බන්
    පෝන් එකේ ඔල්වෙස් ඔන් ඩිස්ප්ලේ එකෙත් පෙන්නව මැසෙජ් එකක් ආවම එජ් ලයිටප් වෙලාත් පෙන්නනව
    අන්න ඔය කස්ටමයිසින් නැති එක තමයි අයිපෝන් එපා වෙන්නේ
    පෝන් හදන එවුන්ට ඕනෙ විදිහට පාවිචි කරන්න ඕනේ නම් අපි සල්ලි දීල පෝන් ගන්නේ මොකටද බන් :rofl::rofl:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේකනේ.. මම දැනට ෆෝන් එක පාවිච්චි කරන්නේ හරිම බේසික් වැඩ ටිකකට. ෆෝන් එක ගන්න වස්තු බීජය උනේ මට පොඩි කාලේම තිබ්බ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න තියෙන ආසාව.

    මම ෆෝන් එකෙන් කරන වැඩ ටික කියුවොත් උබලා හිනාවෙයි මේකටද මේ වගේ එකක් ගත්තේ කියලා. නමුත් මම කිව්වා වගේ මගේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවයි, දැනට මගේ තියෙන අත්දැකීම් එක්ක පාවිච්චි කරන්න ගන්න දේවල් වලටයි බලපුවහම මට මේක ඇති.

    1) කෙල්ල එක්ක, මල්ලි එක්ක Facetime කරන්න. (ඔව් ඔව් whatsapp/viber අනම් මනම් තියෙනවා තමා නමුත් OS එකේ Facetime තරම් quality එකක් මට පේන්න නෑ)

    2) කෙල්ල එක්ක මල්ලි එක්ක, යාලුවෝ එක්ක iMessage කරන්න. (පහසුකම තියෙන අයට පමණි) මේක මට ලේසි whatsapp කරලා reply එනකන් බලන් ඉන්නවට වඩා.

    3) Office/Personal email චෙක් කරන්න.

    4) ඉදලා හිටලා selfie එකක්, scenic/quality photo එකක් ගන්න.

    5) Retina HD display with 3D Touch එකත් එක්ක ඉක්මණට, quality එකට වැඩක් කර ගන්න, Apps පහසුවෙන් access කරන්න.

    6) Facebook browse කරන්නේ phone එකෙන් විතරයි. ඒ නිසා Retina display එක quality එකට මට content පෙන්නනවා.

    7) iCloud library එකෙන් මගේ photo ඕනෑම තැනක ඉදන් access කරන්න, Phone එක manage කරන්න.

    8) Timelapse videos හදන්න, Lightroom mobile වලින් photo එඩිට් කරන්න.

    9) Neutral colors වලින් photo එකක් ගන්න. PC එකේ හදන edit කරන ෆොටෝ ෆෝන් එකට දාලා color balance කරන්න.

    ඔව්වා තමා මට දැනට මතක් වෙන දේවල්. කලින් කියුවා වගේ මම සිම්පල් වැඩ ටිකක් කරගන්නේ.. ඔව් ඉතින් මිනිස්සු තර්ක කරයි අපෝ ඔය ටිකම 20-30 දාහේ phone එකකින් කරගන්න පුළුවන් නේ කියලා නමුත් Apple තරම් data security හම්බෙන High reliability OS එකක් තියෙන වෙන phone එකක් නෑ. මට බොරුවට RAM 16 GB ඕනා නෑ phone එකකින්. 1 GB RAM වලින් උනත් මේ වැඩ ටික හිර වෙන්නේ නැතුව කරගන්න පුළුවන් නම් ඒ ඇති.

    1- face time.....:lol::lol::lol::lol: අපිට skype තියෙනවා MS ලා හදපු එකක්
    2-මගේ නම් msg කෙරුවාව නෑ..එත් උබ ඔය කියන තරම් whats app viber slow ද?මම වැඩ කරන තැන කොල්ලෙක්ට iphone 5ක් තියෙනවා,,උගේ පවුලටම iphone තියෙන්නේ..ඌ නම්
    whats app.
    3-Email නම් එතින් අපිට MS default Outlook තියෙනවනේ..එකට ගහන්න වෙන app නම් නෑ.real time updating
    4-Branded lenses from Carl ziess.
    5-රෙටීනා කියන්නේ වෙලදනාමයක් කුකුලෝ.
    බලපන් මේක

    5-6-යකෝ රෙටිනා කියන්නේ වෙලදනාමයක් පමණයි.
    http://www.mobileshop.eu/blog/interesting/what-is-retina-and-other-displays/
    7-Onedrive
    8-Time laps default cam app එකේ එනවා. අනික ෆොටෝස් එඩිට් කරන්න දෙයක් නෑ.ඕනි නම් lumia creative studio තියෙනව.නැත්තන් adobe photoshop තියෙනව.
    9-අපේ නම් true colours එනවා .බැලන්ස් කරන්න දෙයක් නෑ.අනික flasher එකත් 3 colours(RED.Green.Blue)ඔය පාට එකතු වෙලා තම සුදු පාට හැදෙන්නේ.
    securty අතින් මම දන්නා විදියට blackberry os එක පට්ට. අනික තම Windows mobile තාම jail break කරලා නෑ...apple නම් කරලා තියෙන්නේ. උබට මතකද දන්නේ නෑ ඇපල් ෆෝන් කෙස් එකක අව owner යන එන සේරම වෙන කෙනෙක්ට ගන්න පුළුවන් කියල.

    අනිකතමා technicaian කියන්නේ ගරාජ් බාස් කියන්නේ දෙන්නෙක්ට. උබ දැනගනින් තොට හදිස්සියේ හරි scan කරන්න ගන්න MRI scaner එකෙත් ග්‍රීස් තියෙනවා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Screen flash එක ගැන කියුවේ front cam flash එකට. Back cam එකට මට තියෙන flash එක ඇති මචන්.

    මමත් dropbox, box cloud, mega.co.nz වගේ එකී නොකී ඒවා පාවිච්චි කරනවා නමුත් මගේ photostream එක වෙන තවත් ඇපලක් එක්ක share කරගන්න ඕනනම් වෙන වෙන ඇප්ස් පාවිච්චි කරන්න ඕනා නෑ. iCloud account එකෙන් sign උනා ඔක්කෝම බඩු ටික ගත්තා.

    අපෙත් ඔය ටිකම පුළුවන් බන්.මගේ Microsoft account ekata log unama හැම ලබ්බම මට ගන්න පුළුවන්.
    එත් එක අපලක්ම වෙන්න ඕනි නැ.අනික තමා front flasher ඇස් නිලන්කාරවෙලා වෙලා යනවනේ බන්. උබ මහපාරේ එහෙම සෙල්පියක් ගත්තොත් වාහනේකට යටවෙලා උබ මැරෙනවා.(ජෝක්)
    අනික බන් උබට පොඩිම ළමයෙක් ඉන්න කාලෙක උබ back cam එකේ flasher එක ඔන් කරලා ෆොටෝ ගත්තොත් උගේ ළමයට බඩුම තමා. උබට් ඉතින් නිකොන් එක තියෙන හින්ද එකවත් ඉස්පිරිතාලේ අරන් පල
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21

    dn me windows phone use karana ekek kohen kadan path unada :lol:
    yako nokia unuth dn android danne :rofl::rofl::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    1- face time.....:lol::lol::lol::lol: අපිට skype තියෙනවා MS ලා හදපු එකක්
    2-මගේ නම් msg කෙරුවාව නෑ..එත් උබ ඔය කියන තරම් whats app viber slow ද?මම වැඩ කරන තැන කොල්ලෙක්ට iphone 5ක් තියෙනවා,,උගේ පවුලටම iphone තියෙන්නේ..ඌ නම්
    whats app.
    3-Email නම් එතින් අපිට MS default Outlook තියෙනවනේ..එකට ගහන්න වෙන app නම් නෑ.real time updating
    4-Branded lenses from Carl ziess.
    5-රෙටීනා කියන්නේ වෙලදනාමයක් කුකුලෝ.
    බලපන් මේක

    5-6-යකෝ රෙටිනා කියන්නේ වෙලදනාමයක් පමණයි.
    http://www.mobileshop.eu/blog/interesting/what-is-retina-and-other-displays/
    7-Onedrive
    8-Time laps default cam app එකේ එනවා. අනික ෆොටෝස් එඩිට් කරන්න දෙයක් නෑ.ඕනි නම් lumia creative studio තියෙනව.නැත්තන් adobe photoshop තියෙනව.
    9-අපේ නම් true colours එනවා .බැලන්ස් කරන්න දෙයක් නෑ.අනික flasher එකත් 3 colours(RED.Green.Blue)ඔය පාට එකතු වෙලා තම සුදු පාට හැදෙන්නේ.
    securty අතින් මම දන්නා විදියට blackberry os එක පට්ට. අනික තම Windows mobile තාම jail break කරලා නෑ...apple නම් කරලා තියෙන්නේ. උබට මතකද දන්නේ නෑ ඇපල් ෆෝන් කෙස් එකක අව owner යන එන සේරම වෙන කෙනෙක්ට ගන්න පුළුවන් කියල.

    අනිකතමා technicaian කියන්නේ ගරාජ් බාස් කියන්නේ දෙන්නෙක්ට. උබ දැනගනින් තොට හදිස්සියේ හරි scan කරන්න ගන්න MRI scaner එකෙත් ග්‍රීස් තියෙනවා.

    ඒකනේ උබේ ජොබට ඇපලක් ගැලපෙන්නේ නෑ බාහිර පරිසර සාදක නිසා. ඒකට කැමති එකක් පාවිච්චි කරන්න. Touch glass එක ගැනනම් ඔහොම කියන්න වරදක් නෑ. මම hand gloves (රෙදි) දාලා බලපු නිසා කියන්නේ.

    අපෙත් නිකන් timelapse එනවා buit-in ඒක නෙවේ මම පාවිච්චි කරන්නේ. Lapse-It කියලා ඇප් එකක්. ඒකේ ගොඩක් options දෙනවා.

    back flash එක dual-LED (dual tone) flash එකක් අලුත් 6s වගේ ඉදන් එන්නේ. අනික front flash එක ඇස් නිලංකාර වෙන්නේ නෑ බං.. :P

    whatsapp/viber slow වෙනවා කියුවේ ඒවාට වඩා built-in apps හොදයි කියලා තේරෙන නිසා. මේක මගේ opinion එකක්. අනික් අයට වෙනස් වේවි.

    retina කියන්නේ මොකක්ද කියලා මම දන්නවා බං. too technical details යන්න ඕනා නැති නිසා මම කෙටියෙන් කියුවේ. 4K screen resolution තිබ්බත් වැඩක් නෑ device එකේ hardware to software support කරන්නේ නැත්නම්.

    දැනට අංක 1 කියන්නේ device security වලින් blackberry. 2 ඇපල් එන්නේ. ඔය කියන Owner කොහෙද ඉන්නේ කියලා track කරන්නේ find my friends වලින් හරි වෙන 3rd party app එකක් දාලා. එහෙම නැතුව වෙන විදියක් නෑ details ගන්න. අපි කරන හැම calculation එකක්ම device to device, end to end encrypt වෙලා යන්නේ. මම siri ගෙන් ඇහුවොත් How to kill the president කියලා ඒක record logs වල වෙනවා නම් වෙන්නේ device-jghi34857hdfgvb searched "xxxx" කියලා මිසක් The_Killer searched "xxxx" කියලා නෙවේ.

    මතක ඇති FBI එකෙන් full try කළා අර ත්‍රස්තවදියෙක්ගේ apple 5s එකක් ද කොහෙද crack කරන්න.. බැරි උනා නේ..

    අපෙත් ඔය ටිකම පුළුවන් බන්.මගේ Microsoft account ekata log unama හැම ලබ්බම මට ගන්න පුළුවන්.
    එත් එක අපලක්ම වෙන්න ඕනි නැ.අනික තමා front flasher ඇස් නිලන්කාරවෙලා වෙලා යනවනේ බන්. උබ මහපාරේ එහෙම සෙල්පියක් ගත්තොත් වාහනේකට යටවෙලා උබ මැරෙනවා.(ජෝක්)
    අනික බන් උබට පොඩිම ළමයෙක් ඉන්න කාලෙක උබ back cam එකේ flasher එක ඔන් කරලා ෆොටෝ ගත්තොත් උගේ ළමයට බඩුම තමා. උබට් ඉතින් නිකොන් එක තියෙන හින්ද එකවත් ඉස්පිරිතාලේ අරන් පල

    Flash එක ඕනෑම නෑ photo ගන්න. මම ගොඩක් night time photo ගන්නේ flash නැතුව. ඕනෑම device එකක flash එකේ range එක අඩි <20ක් වගේ වෙන්නේ. මේකේ ෆොටෝ එක ගන්න කලින්ම ඔක්කොම white balance, exposure හදලා ගන්න පුළුවන් නිසා flash එක ඕනැද නැද්ද කියලා ඉක්මණට තීරණය කරන්න පුළුවන්.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔය රතු එව්වා ඔක්කොම පුළුවන් මචන්. මම කිව්වා වගේ මගේ හොර බොරු නෑනේ.
    ඒ නිසා අමතර ඇප්ස් පාවිච්චි කරන්න ඕනා නෑ. :yes::D එතකොට මගේ ලයිෆ් ස්ටයිල් එකට iPhone එක ඇති.

    whatsapp වගේ ඇප් එකටම ගිහින් බලනකන් සමහර වෙලාවට දන්නේ නෑ message එකක් ඇවිත් කියලා. ඒ නිසා iMessage කෙලින්ම 3rd party ඇප් එකක් නොවෙන නිසා අමුතුවෙන් චෙක් කර කර ඉන්න ඕනා නෑ. ආපු message එක, email එක, දැන් whatsapp messages එහෙම Siri ටම කියලා read කරගන්න, reply කරගන්න පුළුවන්.

    මගේ පොන් එකෙන් මට මගෙ ඔෆිස් පීසි එක මගෙ ගෙදර එක තව බුවාල 5 දෙන්ක්ගෙ පීසී කොන්ට්‍රොල් කරන්න පුලුවන් සහ හාර්ඩ් එකෙ ඉදල කෙලෝල දාන්න පුලුවන්

    meka kohomada ban karanne :eek: