මේ දෙකෙන් මොකක්ද හොදම? සහ ගෙවන ගානට හොදම? ගොඩක් reviews බැලුව. Op7 එකේ night mode අවුල්. storage නෑ. 3.5mm නෑ. S10+ එකේ ප්‍රොස අවුල් වගේලු 855 එකට වඩා. උබලගේ Ideas දාපන් බලන්න