Onplus 7 Pro OR Galaxy S10 PLUS

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    985
    1,239
    93
    Somewhere in APAC
    ෆෝන් ඔස්තාර්ල ටික පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ දෙකෙන් හොඳයි කියල හිතෙන්නේ මොකද්ද කියල.

    Oneplus 7 PRO (8GB/256GB)
    Samsung S10 Plus (Qualcomm 855 Variant)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,497
    15,308
    113
    Colombo
    අල මල්ලි;24518870 said:
    ෆෝන් ඔස්තාර්ල ටික පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ දෙකෙන් හොඳයි කියල හිතෙන්නේ මොකද්ද කියල.

    Oneplus 7 PRO (8GB/256GB)
    Samsung S10 Plus (Qualcomm 855 Variant)

    උඹ කොහෙන්ද Snapdragon 855 Variant එක ගන්නෙ
    ලංකාවෙ නම් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගන්න බැහැනේ ශොප් වොරන්ටි එක්ක හෑන්ඩ් කැරි කරපුවා තියෙන්න පුලුවන්
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    985
    1,239
    93
    Somewhere in APAC
    උඹ කොහෙන්ද Snapdragon 855 Variant එක ගන්නෙ
    ලංකාවෙ නම් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක ගන්න බැහැනේ ශොප් වොරන්ටි එක්ක හෑන්ඩ් කැරි කරපුවා තියෙන්න පුලුවන්

    ජපානෙන් මචන්. Exynos එක පොඩ්ඩක් අවුල්. බැටරි එහෙම
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,497
    15,308
    113
    Colombo
    අල මල්ලි;24518923 said:
    ජපානෙන් මචන්. Exynos එක පොඩ්ඩක් අවුල්. බැටරි එහෙම

    එල එල
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    642
    346
    83
    overall baluwama s10 eka bn honda
    price eka wadi habay 10
    poddak hoyala blpn it up to u
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    985
    1,239
    93
    Somewhere in APAC
    සහෝදරවරුනි, අවසානයේ ෆොන් දෙකම අතගා බලා, Oneplus 7 Pro 12GB එකක් ගත්තෙමි.

    90hz display එක පාවිච්චි කරාම අනිත් ෆෝන් ඔක්කොම slow වගේ..:yes:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    985
    1,239
    93
    Somewhere in APAC
    reliability and built quality wise it's S10 +

    It depnds machan. I never felt that the quality of Oneplus is bad compared to the other flagships.

    As for the reliability, I have a Oneplus 3T and still works as a charm. Recently got Android P update. I used it since 2016 December and no complains so far. The battery drains a bit faster than I bought it but with Dash charge, it's not a huge problem.

    Also, when I was thinking of buying a phone, I made a list of requirements. As an example, wirless charging is not a big plus point for me, coz I travel a lot and I'm never going to carry a wireless charger with me. The only thing I want is for my phone to be charged asap, In that case Oneplus is way better.

    Also, I like the OxygenOs for its simplicity and customization options. ONE UI is way better than the previous touchwiz but still I prefer stock android feel.

    Camera of the OP is not as good as the Samsung but can be improved with software upgrades as the physical sensors are not bad at all.

    When I checked both, OP is more snappier and easy to use. Also suitable for my day to day work. :yes:

    Conclusion is, both phones are great. It all depends on you.
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අල මල්ලි;24529771 said:
    සහෝදරවරුනි, අවසානයේ ෆොන් දෙකම අතගා බලා, Oneplus 7 Pro 12GB එකක් ගත්තෙමි.

    90hz display එක පාවිච්චි කරාම අනිත් ෆෝන් ඔක්කොම slow වගේ..:yes:


    11.gif
    :yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,669
    10,422
    113
    ආශික්ලන්තෙ
    අල මල්ලි;24529771 said:
    සහෝදරවරුනි, අවසානයේ ෆොන් දෙකම අතගා බලා, Oneplus 7 Pro 12GB එකක් ගත්තෙමි.

    90hz display එක පාවිච්චි කරාම අනිත් ෆෝන් ඔක්කොම slow වගේ..:yes:


    කීයකටද ගත්තේ :yes: