Oneplus One එකක ඩිස්ප්ලෙ එකක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Oneplus One එකක ඩිස්ප්ලෙ එකක්

    Oneplus One එකක ඩිස්ප්ලෙ එකක් ගන්න ලන්කාවෙ තැනක් තියෙද?
    තියෙනව නම් කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද?
    තෑන්ක්ස්

    :) :) :)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන ඇති.
    හෙට වහලා.
    අගහරුවාදා බලපන් කතා කරලා.
     
    • Like
    Reactions: DragonD

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන ඇති.
    හෙට වහලා.
    අගහරුවාදා බලපන් කතා කරලා.


    හම්මෙ ඇති යන්තම්
    ගොඩාක් තෑන්ක්ස් සහොදරයා
    මෙහෙ කිසිම ෆෝන් ශොප් එකක නෑ උන් ගනන් තැන් දන්නෙත් නෑ බඩු නෑලු ( වන්නියෙ , හික්ස් )
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    un polu tiyalada kohe phn weda na :oo:

    :lol::lol::lol::lol::lol:
    මම ඇහුවා කතා කරලා.
    පාර්ට්ස් නෑ කිව්වා බන්.
    පාර්ට්ස් ඔන්ලයින් හරි කොහෙන්හරි ගෙන්නලා දුන්නොතින් දාලා දෙන්නම් කිව්වා.

     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    :lol::lol::lol::lol::lol:
    මම ඇහුවා කතා කරලා.
    පාර්ට්ස් නෑ කිව්වා බන්.
    පාර්ට්ස් ඔන්ලයින් හරි කොහෙන්හරි ගෙන්නලා දුන්නොතින් දාලා දෙන්නම් කිව්වා.


    :oo::oo::dull:
    thanks mchn