ගොඩක් මිනිස්සුන්ට මොකක හරි අගේ පෙන්නේ එකේ ගාන වැඩිනම් විතරයිනේ...
ගොඩක්ම ජනප්රිය වෙළඳ නාම උන්ගේ නිෂ්පාදන වලට මිල නියම කරන්නේ Research, Marketing වලට යන වියදම් කවර කරගෙන එකයි ගොඩක් ඒවා මිල අදික.. අනික මුන් වෙනම විලාසිතාවක් ගොඩනගනවා උන්ගේ නිෂ්පාදන යොදාගෙන. ඉතින් මිනිස්සු ඊටපස්සේ එක පස්සේ දුවනවා
සරල උදාහරණයක් ගන්නවානම් හැමෝම දන්න Beats
(මම හිතනවා ඉක්මනටම මේ ෆෝන් එක ජනප්රිය වෙයි කියල)ලංකාවට එවන්නැත්තේ අපි කළුද තියාගන්න කියපන් උන්ගේ කුරුම්බැට්ටි මැසිම
thx 4 rep+


mage aiya karayata free invite ekak hambu wela one plus one phone ekak contest ekakin win karapu uge yaluwek gen mchn
IF you can get an invite.. u can get this bitch
fatta ban.
meka balapan ko....
moko hitenne..ara Nokia eken karapu wage wadak newei kiyala hithamu ne![]()

DSLR wala video kohomath quality na thama neda![]()



කවුද කියන්නේ????
Phone වල Images, Video එහෙම DSLR වල Quality එක්ක Compare කරන්න එපා බන්... 
මෝඩ වැඩක්.. ඔය Videos හදන එවුනුත් පට්ට ගොන්නු 

කවුද කියන්නේ????
Phone වල Images, Video එහෙම DSLR වල Quality එක්ක Compare කරන්න එපා බන්...
මෝඩ වැඩක්.. ඔය Videos හදන එවුනුත් පට්ට ගොන්නු
![]()
ow bn sira canon eke video kaalla edit kiala sapiri lesa penava bn
balahanko patta blurr vidiata edit karala nikan vga cam ekakin record karala vage 