OnePlus One ගැන සිංහලෙන්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දැන් ගොඩක් අය මේ ෆොන් එක ගන්නවා... ( මටත් ළඟදීම මේක අතගාල බලන්න චාන්ස් එකක් එයි) :D ගොඩක් මිනිස්සුන්ට මොකක හරි අගේ පෙන්නේ එකේ ගාන වැඩිනම් විතරයිනේ... :D ගොඩක්ම ජනප්‍රිය වෙළඳ නාම උන්ගේ නිෂ්පාදන වලට මිල නියම කරන්නේ Research, Marketing වලට යන වියදම් කවර කරගෙන එකයි ගොඩක් ඒවා මිල අදික.. අනික මුන් වෙනම විලාසිතාවක් ගොඩනගනවා උන්ගේ නිෂ්පාදන යොදාගෙන. ඉතින් මිනිස්සු ඊටපස්සේ එක පස්සේ දුවනවා :( සරල උදාහරණයක් ගන්නවානම් හැමෝම දන්න Beats :p (ගෙවන මිලට කොහොමවත් වටින්නේ නෑ) එත් ඉතින් අවාසනාවට ඔන්න ඕකයි ඇත්ත.. එත් ඇත්ත දන්නා මනුස්සය කවදාවත් නම පස්සේ යන්නේ නෑ............ :D (මම හිතනවා ඉක්මනටම මේ ෆෝන් එක ජනප්‍රිය වෙයි කියල)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලංකාවට එවන්නැත්තේ අපි කළුද තියාගන්න කියපන් උන්ගේ කුරුම්බැට්ටි මැසිම:angry:

    thx 4 rep+
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Xiaomi and OnePlus One market eka allanawa thawa tika kaalekin. Habai oya waden wenne kattiyage reasearch nawathina eka :P
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    DSLR wala video kohomath quality na thama neda :oo:
    :rofl::rofl::rofl::rofl: කවුද කියන්නේ????:rolleyes::rolleyes: Phone වල Images, Video එහෙම DSLR වල Quality එක්ක Compare කරන්න එපා බන්... :D:D මෝඩ වැඩක්.. ඔය Videos හදන එවුනුත් පට්ට ගොන්නු :rofl::rofl:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    :rofl::rofl::rofl::rofl: කවුද කියන්නේ????:rolleyes::rolleyes: Phone වල Images, Video එහෙම DSLR වල Quality එක්ක Compare කරන්න එපා බන්... :D:D මෝඩ වැඩක්.. ඔය Videos හදන එවුනුත් පට්ට ගොන්නු :rofl::rofl:
    :yes: ow bn sira canon eke video kaalla edit kiala sapiri lesa penava bn :rofl: balahanko patta blurr vidiata edit karala nikan vga cam ekakin record karala vage :P