Oneplus One - Help Need

malibu

Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    යාලුවනේ මට ඔයාලගෙන් HELP එකක් ඕනේ . මට Oneplus One එකක් ගන්න ඕනේ. මට දැන ගන්න ඕනේ Oneplus One එක ගන්න එක worth ද කියල. මේක ආවේ නම් 2014. ඔයාලගේ ideas කියන්න. Nattam bump එකක් හරි දාලා යන්න.

    ;););););););)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඉක්මන් එකෙන් නම් ගන්න එපා, ළඟ පාත ෆෝන් කඩවල් වල උන් ඕවා හදන්න දන්නවාද කියලා බලපන්, නැත්තම් කැඩුනම ඩොටේ යන්න එපැයි හදන්න. රෙපෙයාර් කරන්න යන ගනන් පොඩ්ඩක් හොයලා බලපන් :)
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    one plus 3 ekath awith tiyana eke 1 ganna ubata pissuda

    ඉක්මන් එකෙන් නම් ගන්න එපා, ළඟ පාත ෆෝන් කඩවල් වල උන් ඕවා හදන්න දන්නවාද කියලා බලපන්, නැත්තම් කැඩුනම ඩොටේ යන්න එපැයි හදන්න. රෙපෙයාර් කරන්න යන ගනන් පොඩ්ඩක් හොයලා බලපන් :)

    warranty thiyena samsung ,lg mona hari ganin

    Thanks machan la :cool::cool::cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Since Naugat (aka Android 7 version) not compatible with Snapdragon 801, One Plus One may not received newest android updates
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ONEPLUS one eke peformance hodai look ekath hodai. mamanam use karanne oneplus 2. oneplus one eka dan tikak paranai updates nam enne naa . custom os nam enawa cm customs roms. pefromance athinnam awulak na. 64Gb version eka gannawa nam ganna
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Its worth to buy.I have been using since 3 years .

    Thanks machan. :cool::cool:

    you have to sacrifice camera quality

    Don't worry bro I have DSLR.... ;);) Thanks for your comment

    ONEPLUS one eke peformance hodai look ekath hodai. mamanam use karanne oneplus 2. oneplus one eka dan tikak paranai updates nam enne naa . custom os nam enawa cm customs roms. pefromance athinnam awulak na. 64Gb version eka gannawa nam ganna

    Oneplus 2 ekata yanna thamai haduwe. eth budget eka amarui. Thanks machan :cool::cool::cool: