OnePlus X

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඔන්න OnePlusලා අලුත් smartphone එකක් එලියට දාන්න හදන්නෙ. මේක ඒගොල්ලො නම් කරලා තියෙන්නෙ OnePlus X කියලා. මේ smartphone එක mid-range device එකක් විදිහට තමයි categories කරලා තියෙන්නෙ. දැනට predict කරලා තියන විදිහට මේවා තමයි තියන specs

    • Snapdragon 801 processor
    • 5-inch 1080p display
    • 2450mAh battery
    • 13-megapixel rear camera
    • 2GB or 3GB of RAM
    • NFC
    • Quick Charge 2.0
    • Water-resistant design
    specs දිලා බැලුවහම තේරෙනවා OnePlus 2 එකේ නැති features මේකට එකතු කරලා තියනවා කියලා, උදා: Quick Charge 2.0, Water-resistant design.


    මේගොල්ලෝ මේක එලියට දාන්න හදන්නෙ Oct 29 තියන OnePlus event එකේදි. වැදගත්ම දේ කිව්වෙ නෑනෙ. මේකේ මිල $220-250 අතර වෙයි කියලා තමයි කියන්නෙ.


    oneplus-phone-fcc-fixed.jpg

    oneplus-mini_21.jpg

    oneplus-mini_31.jpg

    oneplus-x-teaser.jpg