Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ong pinwathuni Bovddayange thawath niyama wedak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ වැස්සේ අම්මාව අධිවේගී මාර්ගයේ දාලා ගිය දියණිය පොලීසයට හසුවේවී යැයි බියට ඒ පිළිබඳව තොරතුරු වසන් කරන "අම්මා"

වැලිගම කපුවත්තේ පදිංචිව සිටියේ යැයි පවසන 89 හැවරදි සිව්දරු වයොවෘද්ධ මවක් මාතර දකෂිණ අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම් අසල සිත් පිත් නැති සිය දියණිය විසින් දමාගොස් ඇත.

ඇය 19 වැනිදා සවස ඇද හැලුන මහ වැස්සෙන් බේරීමට මීටර් 200 ක් පමණ ගොඩගම පන්ථාරාම මාවත දක්වා පැමිණ තිබේ. පසුව ප්රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම 119 ට කතාකර මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු මාතර පොලීසියේ නිලධාරීන් පැමිණ ඇය පොලිස් භාරයට ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.

මව පවසන ආකාරයට ඇයට දරුවන් සිවු දෙනෙදකු දිටින බවත් එදින උදෑසන ඇයගේ දියණිය හා බෑනණුවන් වාහනයක නංවාගන පැමිණ මහ මග දමා ගිය බව පවසයි තමාගේ වයස අවුරුදු 89 ක් යැයි ද තම දරුවන් පොලීසියට හසුවන බැවින් දරුවන් පිළිබඳව විස්තර පැවසීම ප්රතිෂේප කර තිබේ.

ගුණදහම් සාරධර්ම පිරී ඉතිරී ගිය බෞද්ධ රටක මෙවන් සිදු වීම් අසන්නට ලැබීමත් කණගාටු දායක කාරණයකි.

[QUOTE="kazzen, post: 21672213, member: 62457"] [B][SIZE="4"][COLOR="Blue"] මහ වැස්සේ අම්මාව අධිවේගී මාර්ගයේ දාලා ගිය දියණිය පොලීසයට හසුවේවී යැයි බියට ඒ පිළිබඳව තොරතුරු වසන් කරන "අම්මා[/COLOR][/SIZE][/B]" [IMG]http://www.citizen.lk/news/daughter%20leave%20mother%20in%20higway%20.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]වැලිගම කපුවත්තේ පදිංචිව සිටියේ යැයි පවසන 89 හැවරදි සිව්දරු වයොවෘද්ධ මවක් මාතර දකෂිණ අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම් අසල සිත් පිත් නැති සිය දියණිය විසින් දමාගොස් ඇත. ඇය 19 වැනිදා සවස ඇද හැලුන මහ වැස්සෙන් බේරීමට මීටර් 200 ක් පමණ ගොඩගම පන්ථාරාම මාවත දක්වා පැමිණ තිබේ. පසුව ප්රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම 119 ට කතාකර මේ පිළිබඳව දැනුම්දීමෙන් පසු මාතර පොලීසියේ නිලධාරීන් පැමිණ ඇය පොලිස් භාරයට ගෙන මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත. මව පවසන ආකාරයට ඇයට දරුවන් සිවු දෙනෙදකු දිටින බවත් එදින උදෑසන ඇයගේ දියණිය හා බෑනණුවන් වාහනයක නංවාගන පැමිණ මහ මග දමා ගිය බව පවසයි තමාගේ වයස අවුරුදු 89 ක් යැයි ද තම දරුවන් පොලීසියට හසුවන බැවින් දරුවන් පිළිබඳව විස්තර පැවසීම ප්රතිෂේප කර තිබේ. ගුණදහම් සාරධර්ම පිරී ඉතිරී ගිය බෞද්ධ රටක මෙවන් සිදු වීම් අසන්නට ලැබීමත් කණගාටු දායක කාරණයකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom