Online අධ්‍යාපනයට එරෙහි වෙමු ❌

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1591498003805.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Online teching mara watinawa ban.corona nisa ape un it walata purudu wenawa.

    Lankawata oka magic unata oka niyamayi :yes:

    Anika zoom walata data free.kapenne na.

    ලංකාවෙ කැම්පස් කන්නේ කුහක අන්තරේ එවුන් තමයි මුලු ලෝකයම Online learning වලට යන කාලෙක මුන් ගල් යුගයේ එවුන් වගේ
     
    • Like
    Reactions: lilman

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    karanane nathi unoth ka gahanawa karanne na kiyala,

    karaddi ke gahanawa eka hari yanne na kiyala,

    mun nam real kalakanni,

    mun wage un 3% k wage inna hinda hodayi ithin, eth hithan inne andu peralanna, janadipathi wenna. puken hina munge eun dekkama
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ෆේක් වලින් ඇවිල්ල ඔහොම අන්ලයික් දාන එක නම් කැරී වැඩක් පුති

    Fake වලින් එන ජෙප්පො අදුර ගන්න පුළුවන් ලොල් දැන් එළිපිටම Dislike දෙන එවුන් පේන නිසා :ROFLMAO: :ROFLMAO:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අන්තරේ කියන්නෙ ජෙප්පො lite version එක.. ඕන දේටයි එපා දේටයි හැමදේටම බොරුවට විරුද්ද වෙනවා..:( උන්ගේ හොද වැඩ දිනාගත්ත දේවල් තියෙනව තමා බන්:) ඒව වටිනවා.. ඒ උනාට් මෙහෙම හැමදේකටම විරුද්ද වෙන එක මහ ගොන් වැඩක්.. අනික දෙයක අඩුපාඩු හදනවා මිසක් ඔහේ විරුද්ද වෙන එක නෙවෙයි වෙන්න ඕනෙ..:(
     
    • Like
    Reactions: Kevin_Fdo

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    online lectures maara effective. sem eka masa eka hamaren iwara kala. udin pallen gahala neme. lab sessions tikath online. ayema exam walata thama campus yanne. anika me pvt neme gov campus ekak. batch ekama bahala wada.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පන්ගේ කක්කි හෝදන සෙට් අන්ලයික් කරලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Mage wife th me dawas wala Masters gedara idan online learning... Sahenna effective. Kaaleth ithurui..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔන්ලයින් ඉගැන්වීමෙ හොඳයි නරකයි දෙකම දකිනව.
    හොඳ:
    මගේ ලමයින්ට එකාට එක ගානෙ ලැප්ටොප් තියෙනව. ෆයිබර් ඉන්ටනෙට් තියෙනව. ඒ වගේම මයික්‍රොසොෆ්ට් ටීම්ස්, සූම් වගේ සොෆ්ට්වෙයාර් අවුලක් නැතුව ඉන්ස්ටෝල් කරල දෙන්න මට දැනුමක් තිබෙනව. ඒ නිසා ඔන්ලයින් ඉගැන්වීම හොඳයි.

    නරක:
    පන්තියෙ ලමයින්ගෙන් සමහරෙකුට කොම්පියුටර් නෙවෙයි ස්මාට්ෆෝන් එකක්වත් ගෙදර නෑ. තිබුනත් ඉන්ටනෙට් නෑ එහෙම නැත්නම් ඒ අවශ්‍ය ඩේටා ප්‍රමාණය ගන්න සල්ලි නෑ. සමහරුන්ට ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගෙන ලොග් වෙලා පාඩම් වලට සම්බන්ධවෙන්න දැනුමක් නෑ. සමහර දොස්තරලගෙ ලමයි පවා මට කෝල් කරල අහගත්ත කොහොමද ලොග් වෙන්නෙ කියල. දැන් සති ගානක් වෙනව සමහර ලමයි එකවුන්ට් ලොක් කරගෙන / පාස්වර්ඩ් අමතක වෙලා, ප්‍රශ්න ගොඩයි.
    ඒ වගේම ටීචර්ලටත් දැනුමක් නෑ මෙහෙම දෙයක් කරන එක ගැන. එයාලත් එකවුන්ට් ලොක් කරගන්නව, නැත්නම් වෙන විකාර කරගන්න වෙලාවල් තාමත් තිබෙනව.
     
    ප්‍රශ්න නැත්තෙ නෑ බන් ප්‍රශ්න තියෙනවා.. ඒත් වෙන්න ඕනේ ඒව විසදන් ඉස්ස්‍රහට යන එක මිසක් ආපහු ගල් යුගයට යන එක නෙවෙයිනේ.. ඒකයි කියන්නේ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ෆෝන් එකක් නෑ ගන්න , 30 ට අඩුවෙන් .ඔක්කොමලා අරගෙන learning වලට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඕකුන් තමයි අට පාස් මට ඩොට්ට කෙනෙක් වෙන්න තිබ්බ චෑන්ස් එක නැති කරේ. දැන් මම කොන්ඩොට්ට කෙනෙක්. ආසිරි දෙයියො නිසා අළුත් බලාපොරොත්තුවක් තියෙනවා.
     
    • Love
    • Haha
    Reactions: ryandok and saturn