online ඇන්ට පැනියෙර් අනාතයෝ ඉන්නව ..සත පහක් හොයපු නැති.
western රටකට යන්න බැරි කිසි සුදුසු කමක් නැති අපතයෝ ඉන්නවා.....
එහෙම එකෙක් අදුනා ගැනීමට ටිප්ස්....
#1 USD පහල ගිය ගමන් හැමනේන්න හදන එක .... US economy එක ගැන analalyze කරල අපිට කියවන ඉතින්
#2 BRICS මුදල් ඒකකය ගැන පුදුම රස්පක්ට් එකක් තිබීම.
තව ටිප්ස් දන්නා ඒවා දාපලකෝ