online ඉංග්‍රීසි පන්තියක්‌ ඕන.

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මම දන්න අක්කලා කීපදෙනෙක් එකට එකතුවෙලා පොඩි ග්රූප් එකක් විදිහට කරන්න online english class එකක් හොයනවා. උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් online උගන්නලා එක්ස්පීරියන්ස් තියන afordable කෙනෙක් දන්නවද? female ගුරුවරියක් තමයි හොයන්නෙ.
     
    • Like
    Reactions: SupiriKollek
    YouTube වල ගොඩක් දේවල් තියෙනවා.. පොඩ්ඩක් බැලුවා නම් හරි. ඒත් group class එකක් කරද්දි එක එක්කෙනා ගැන තනි තනිව හොයලා බලන්න පුළුවන් ගුරුවරයාට. තනියම ඉගෙන ගන්නවා නම් YouTube හොදටම ඇති මට හිතෙන විදියට. බම්ප් :)
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Meka nam English class ekak hoyaganna demma thread ekak nemei me ponna vesige puthata amaruwata demma ekak
    මොනවද ඕයි මේ කියවන්නෙ. තමුසෙලා වගේ ගොබ්බයො දන්නෙ මොකක් හරි අහපුවම ඔය වගේ ගොරක කතාවක් කියන්න විතරයි. උඹලගේ දෙමවුපියෝ උඹලව හදලා තියන විදිහ තමා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    මොනවද ඕයි මේ කියවන්නෙ. තමුසෙලා වගේ ගොබ්බයො දන්නෙ මොකක් හරි අහපුවම ඔය වගේ ගොරක කතාවක් කියන්න විතරයි. උඹලගේ දෙමවුපියෝ උඹලව හදලා තියන විදිහ තමා.
    Ponnayo karunakarala me ahanna kiyana de. Uba wage ponna wesika puthalawa typing style ekenma aduraganna puluwan online course ekak kale api hugak kalekata kalin. English igenaganna oni nam ugannana eka ganiyekda pirimiyekda kiyana eka adaala naha. Methana patangannema akkalage hutthak kiyala ganiyekwa hoyala. Nikan motta ponnayek wenna hadanna epa