O/L English medium online class help

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    10 - 11 වසරෙ ඉන්න අයට O/L subjects වලට English medium online class ටිකක් හොයාගන්න ඕන බං. දන්න අය support එකක් දෙන්න. A/L වලට වගේ ප්‍රසිද්ධ ගුරුවරු හම්බුනේ නෑ O/L English medium වලට. ඔයාලගෙ කවුරුහරි O/L English medium class ගිය අය ඉන්නවනම් class එක හොඳයි නම් recommend කරන්න. DP education එකේ බැලුවා ඒ අය online class කරනවද හොයාගන්න නෑ.